"සිංහල විශ්වකෝෂය:පිළිබඳ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
(''''සිංහල විශ්වකෝෂය යනු කුමක් ද?''' යම් කරුණක් පිළ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
'''සිංහල විශ්වකෝෂය යනු කුමක් ද?'''
 
'''සිංහල විශ්වකෝෂය යනු කුමක් ද?'''
  
යම් කරුණක් පිළිබඳ සකලාංග සම්පූර්ණ තොරතුරු ඇතුළත් විශේෂඥ ලිපි අකාරාදි පිළිවෙළින් පෙළගස්වා සිංහල භාෂාවෙන් සැපයෙන ග්‍රන්ථ මාලාවකි. විශ්වකෝෂ සම්පාදනයේ අරමුණ වනුයේ පහසුවෙන් හා කඩිනමින් නව දැනුම කරා ප්‍රවිෂ්ට වීමට අවකාශ සැපයීමයි.
+
යම් කරුණක් පිළිබඳ සකලාංග සම්පූර්ණ තොරතුරු ඇතුළත් විශේෂඥ ලිපි අකාරාදි පිළිවෙළින් පෙළගස්වා සැපයෙන ග‍්‍රන්ථ මාලාවකි. විශ්වකෝෂ සම්පාදනයේ අරමුණ වනුයේ පහසුවෙන් හා කඩිනමින් නව දැනුම කරා ප‍්‍රවිෂ්ට වීමට අවකාශ සැපයීමය.  
+
 
විවිධ විෂය ක්‍ෂේත්‍ර 45කට අධික සංඛ්‍යාවකට අයත් මාතෘකා යටතේ ලියැවුණු ලිපි දහස් ගණනක් විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය පිණිස මෙහි පළ කර තිබේ. මාර්ගගත විශ්වකෝෂයක් වශයෙන් එළිදැක්වෙන මෙය ඔබවෙත පිරිනමනු ලබනුයේ මහජන මුදලිනි. මෙම විශ්වකෝෂය භාවිතය සඳහා ඔබ විසින් කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.
+
2500 වන බුද්ධ ජයන්ති වැඩ පිළිවෙළේ කාර්යභාරය ඉසිලූ ලංකා බෞද්ධ මණ්ඩලය විසින්, විශ්ව සම්මත ප‍්‍රමිතීන්ට ගැළපෙන ආකාරයෙන් සිංහල භාෂාවෙන් විශ්වකෝෂයක් සම්පාදනය කරනු පිණිස ‘සිංහල විශ්වකෝෂ කාරක සභාව’ නමින් ආයතනයක් පිහිටුවීය. එහි සභාපති පදවිය එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයාව සිටි ඩී. ඊ. හෙට්ටිආරච්චි මැතිඳුන් වෙත පිරිනමන ලදි. ලේකම් පදවිය සඳහා පත් වූයේ ආචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මැතිඳුය. 1955 මැයි 02 වන දා එවක ස්වදේශ කටයුතු භාර අමාත්‍ය ව සිටි ඒ. රත්නායක මැතිඳුන් විසින් උත්සවාකාරයෙන් සිංහල විශ්වකෝෂ කාර්යාලය විවෘත කරනු ලැබිණි. දැන් මෙය පිහිටා තිබෙනුයේ බත්තරමුල්ලේ, කඩුවෙල පාරේ, අංක 275 දරන ස්ථානයේය. 2016-10-13 දින සිට මෙහි ප‍්‍රධාන කර්තෘ ධුරය දරනුයේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මැතිඳුන් විසිනි.

11:38, 29 අගෝස්තු 2017 වන විට නවතම සංශෝධනය

සිංහල විශ්වකෝෂය යනු කුමක් ද?