සිංහල විශ්වකෝෂය:පිළිබඳ

සිංහල විශ්වකෝෂය වෙතින්
19:45, 8 නොවැම්බර් 2016 වන විට Chamila (කතාබහ | දායකත්ව) (''''සිංහල විශ්වකෝෂය යනු කුමක් ද?''' යම් කරුණක් පිළ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල විශ්වකෝෂය යනු කුමක් ද?

යම් කරුණක් පිළිබඳ සකලාංග සම්පූර්ණ තොරතුරු ඇතුළත් විශේෂඥ ලිපි අකාරාදි පිළිවෙළින් පෙළගස්වා සිංහල භාෂාවෙන් සැපයෙන ග්‍රන්ථ මාලාවකි. විශ්වකෝෂ සම්පාදනයේ අරමුණ වනුයේ පහසුවෙන් හා කඩිනමින් නව දැනුම කරා ප්‍රවිෂ්ට වීමට අවකාශ සැපයීමයි.

විවිධ විෂය ක්‍ෂේත්‍ර 45කට අධික සංඛ්‍යාවකට අයත් මාතෘකා යටතේ ලියැවුණු ලිපි දහස් ගණනක් විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය පිණිස මෙහි පළ කර තිබේ. මාර්ගගත විශ්වකෝෂයක් වශයෙන් එළිදැක්වෙන මෙය ඔබවෙත පිරිනමනු ලබනුයේ මහජන මුදලිනි. මෙම විශ්වකෝෂය භාවිතය සඳහා ඔබ විසින් කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.