අරිට්ඨ පබ්බත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල පොත් පත්වල රිටිගල (බ.) නමින් දැක්වෙන පර්වතයයි. පණ්ඩුකාභය කුමරු දාමරිකව සිටි කාලයෙහි යුද්ධ කාලය අපේක්ෂා කරමින් සත් අවුරුද්දක් මේ අරිට්ඨපබ්බතයෙහි වාසය කෙළේය (මහාවංස 10–63).

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරිට්ඨ_පබ්බත&oldid=3541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි