අලුත්ගම-2
සිංහල විශ්වකෝෂය වෙතින්
කොළඹ-මහනුවර පාරේ යක්වල මංසන්ධියට නුදුරුව ද අලුත්ගම නමින් ප්‍රසිද්ධ ගමක් වෙයි. සියනෑ කෝරළේ මැද පත්තුවට අයත් මෙහි සතර දේවාලයක් හා ස්වදේශීය වෛද්‍යක්‍රමය සම්බන්ධයෙන් පතළ කීර්තියක් ඇති ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ද පිහිටියේ ය.
අලුත්ගම නමින් ලංකාවේ තවත් ගම් රාශියක් ඇත.
(සංස්කරණය: 1965)