ආර්. ගුණරත්න
සිංහල විශ්වකෝෂය වෙතින්
එල්.එල්.බී. (ගෞරව) (කොළඹ), අධිකරණ වෛද්‍යවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කොළඹ), එල්.එල්.එම්. (මොනෑෂ්), පී.එච්.ඩී. (කැලණිය), ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ, කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ව සිටි, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ව සිටි.