ඇන්ඩ්රෑ තාපසයා
සිංහල විශ්වකෝෂය වෙතින්
ලංකාවේ ජීවත්ව සිට මෙහි දී ම නැසී ගිය පළමුවැනි ඉංග්රීසි ජාතිකයා යැයි සැලකෙන මෙතෙමේ ප්රන්සිස්කානු පූජකවරයෙකි. ස්වලබ්ධිය ප්රචාරය කරමින් යාපනේ අර්ධද්වීපයෙහි සිටි මොහු 1629 දී සතුරන් විසින් මරුමුවට පත් කරන ලද්දේය.
(සංස්කරණය: 1967)