ඉරහඳගල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පුරාණ කාලයෙහි සිංහල රජුන් විහාරදේවාලවලට පිදූ ඉඩම්වල සතර මායිම් පිහිටුවන විට නැගෙනහිර අතට ඉරහඳ කෙටූ ගලක් තැබීම සිරිත විය. එයින් අදහස් කරන ලද්දේ ඉරහඳ පවත්නා තාක් එම පූජාව ස්ථීරව පවත්නා බවයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරහඳගල&oldid=8157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි