ඊලිස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දකුණු ග්‍රීසියේ පෙලොපොනීසස් ප්‍රාන්තයෙහි වයඹදිගින් පිහිටා ඇති ප්‍රදේශයකි. අයෝනියානු වෙරළබඩ වූ මෙය පුරාණ ග්‍රීසියේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආදි ජාතිකෝත්සව මධ්‍යස්ථානයක් වශයෙන් වැදගත් විය. මෙහි පිනේයුස් ගඟබඩ මෙනමින් පැරැණි නගරයක් ද විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊලිස්&oldid=8278" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි