ඌස්වායා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Ushuaia). ආජන්ටිනාවේ ටියරා ඩෙල්ෆියෝගෝ ප්‍රදේශයෙහි අගනුවරයි. බ.දේ. 68°.23′ හා 54°50′ ආශ්‍රිතව බීගල් ඕඩය බඩ පිහිටි මෙය ලෝකයේ ඉතා ම දකුණෙහි පිහිටි නගරයයි. ආජන්ටිනාවේ සිරකරු ජනපදය ද මෙයයි. මෙනමින් හැඳින්වෙන අවට ප්‍රදේශයත් සමඟ ගත් කල මෙහි ජනගහනය (1947) 5,045කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌස්වායා&oldid=10693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි