එතල්රෙඩ් I

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉංග්‍රීසි ඉතිහාසයේ සඳහන් වන එතල්රෙඩ් නාමධාරී රජුන් දෙදෙනාගෙන් ප්‍රථමයා වූ මොහු 865-871 අතරතුර දී වෙසෙක්ස්හි රජ පදවිය දැරීය. කෙන්ට් හා නැගෙනහිර ඇංග්ලියා පෙදෙස්වල ද ආධිපත්‍යය ඉසුලූ මොහුගේ රාජ්‍ය කාලයෙන් වැඩි කොටසක් ගත වූයේ ඩේන් තර්ජනයන්ට මුහුණ දීමටය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එතල්රෙඩ්_I&oldid=10958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි