කේ.ඕ.එල්.සී. කරුණානායක
සිංහල විශ්වකෝෂය වෙතින්
BSc (විශේෂ) (උද්භිද විද්‍යාව) (පේරාදෙණිය), PhD (ශාක ව්‍යාධිවේදය)(පේරාදෙණිය), ජීවවිද්‍යා පර්යේෂණායතනයේ සාමාජික, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානීව සිටි (2020-2023), ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ස්වාභාවික විද්‍යා පීඨයේ උද්භිද විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය්ය.