ඤීයස් ජූලියස් ඇග්රිකෝලා
සිංහල විශ්වකෝෂය වෙතින්
(ක්‍රි.ව. 37–93). රෝම ජනරාල්වරයෙකි. ටැසිටස් නම් ඉතිහාසඥයාගේ මයිලණුවෝය. මොහු රෝම අධිරාජයා වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ දී ගෙන ගිය ප්‍රබල පාලනය නිසා විශේෂයෙන් ප්‍රකට විය.
(සංස්කරණය: 1967)