දේවශර්මන්-8
සිංහල විශ්වකෝෂය වෙතින්
(දේවශර්මන් වෙතින් යළි-යොමු කරන ලදි)
රහතන් වහන්සේ නමකි. ‘විඥාන කාය ශාස්ත්ර’ නම් අභිධර්ම ග්රන්ථයේ කතුවරයා හැටියට සැලකේ.
ආශ්රිත ග්රන්ථ
(1) A Sanskrit English Dictionary - Sir Monier Williams
(2) Literary History of Sanskrit Buddhism - I. K. Nariman; Indological Book House 1973 p - 279
(කර්තෘ: අඥාතයි)
(සංස්කරණය නොකළ)