මහම්මත් අල් ෂහරස්තානි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉස්ලාමික ග්‍රන්ථ කර්තෘවරයෙකි. ඛුරාසාන් වැසියකු වූ ඔහු 1128 දී රචනා කළ 'ආගම් සහ නිකාය පිළිබඳ පොත' නම් ග්‍රන්ථයෙහි එවක ලොව පැවැතුණු ප්‍රධාන ආගම් සහ දර්ශන පිළිබඳ විග්‍රහයක් දැක්වෙයි. ඒවායේ සංක්‍ෂිප්ත ඉතිහාසය ද ඇතුළත් මෙම කෘතිය ඉතා ව්‍යක්තය, අපක්‍ෂපාතය.

(සංස්කරණය: 1965)