ලූඩෝවීකෝ ආර්යෝස්තෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1474-1533). ඉතාලි ජාතික උසස් කවියෙකි. ඔහුගේ ඇතැම් කෘතීන් ස්පෙන්සර් වැනි ඉංග්‍රීසි කවියන් ද ආදර්ශ කොට ගත් බව පවසති. රෝම සම්ප්‍රදායානුකූල සුඛාන්ත නාට්‍ය හතරක් ද භාවගීත රැසක් ද ලතින් කාව්‍ය කීපයක් ද ගද්‍ය ප්‍රබන්ධයක් ද ඔහුගේ කෘතීන් අතර වේ.

(සංස්කරණය: 1965)