"අශෝකාරාමය-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
 
අනුරාධපුරයේ පංකුලියෙහි පිහිටා ඇති විහාරයක් අශෝකාරාමය නමින් හඳුන්වනු ලැබේ. එහි පැරණි නම අවිනිශ්චිතය. ඉතිහාසයෙහි හෝ සාහිත්‍යයෙහි මෙ නම් විහාරයක් සඳහන් නොවේ. සාලි රාජකුමාරයා ස්වකීය භාර්යාව වූ අශෝකමාලාවගේ නමින් අශෝකාරාමය කරවන ලද්දේ යයි ද ඔවුන්ගේ ප්‍රේම වෘත්තාන්තය හා සම්බන්ධ මල් උයනෙහි එය පිහිටා ඇත්තේ යයි ද ජනප්‍රවාදයෙහි එයි. එහි ගල් අසුනක් මත දක්නා ලැබෙන බුදු පිළිමය විශිෂ්ට කලා කෘතියකි.
 
(කර්තෘ: [[ඇස්.ඩබ්. ඈපා සෙනෙවිරත්න]])
+
(කර්තෘ: [[ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න]])
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

09:51, 3 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

අනුරාධපුරයේ පංකුලියෙහි පිහිටා ඇති විහාරයක් අශෝකාරාමය නමින් හඳුන්වනු ලැබේ. එහි පැරණි නම අවිනිශ්චිතය. ඉතිහාසයෙහි හෝ සාහිත්‍යයෙහි මෙ නම් විහාරයක් සඳහන් නොවේ. සාලි රාජකුමාරයා ස්වකීය භාර්යාව වූ අශෝකමාලාවගේ නමින් අශෝකාරාමය කරවන ලද්දේ යයි ද ඔවුන්ගේ ප්‍රේම වෘත්තාන්තය හා සම්බන්ධ මල් උයනෙහි එය පිහිටා ඇත්තේ යයි ද ජනප්‍රවාදයෙහි එයි. එහි ගල් අසුනක් මත දක්නා ලැබෙන බුදු පිළිමය විශිෂ්ට කලා කෘතියකි.

(කර්තෘ: ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශෝකාරාමය-2&oldid=5717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි