"ඉහිමාළුවා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(කෙන්ට්‍රිස්කුස් ස්කුටාටුස්-Centriscus scutatus L.). අඟල් 6ක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
(කෙන්ට්‍රිස්කුස් ස්කුටාටුස්-Centriscus scutatus L.). අඟල් 6ක් පමණ දික් වූ මේ අපූරු මාළුවාගේ හැඩය කැපී පෙනෙනසුලුය. උගේ පිට පාරදෘශ්‍ය අස්ථිමය සන්නාහයකින් (cuirass) වැසී ඇත. මේ සන්නාහය උගේ කෙටි වලග ඉක්මවා යයි. පූර්ව පැත්තේ මේ සන්නාහය පර්ශුවලට පිරිද්දී ඇති තහඩුවලින් සෑදී ඇත. උදරීය තහඩු රන්වන් පාටය. උගේ දත් නැති මුඛය දිග හොටේ කෙළවර පිහිටා ඇත. කෙටි වලගෙහි පෘෂ්ඨිය වරල් දෙක දක්නට ලැබේ.
+
[[ගොනුව:4-314.jpg|300px|right]](කෙන්ට්‍රිස්කුස් ස්කුටාටුස්-Centriscus scutatus L.). අඟල් 6ක් පමණ දික් වූ මේ අපූරු මාළුවාගේ හැඩය කැපී පෙනෙනසුලුය. උගේ පිට පාරදෘශ්‍ය අස්ථිමය සන්නාහයකින් (cuirass) වැසී ඇත. මේ සන්නාහය උගේ කෙටි වලග ඉක්මවා යයි. පූර්ව පැත්තේ මේ සන්නාහය පර්ශුවලට පිරිද්දී ඇති තහඩුවලින් සෑදී ඇත. උදරීය තහඩු රන්වන් පාටය. උගේ දත් නැති මුඛය දිග හොටේ කෙළවර පිහිටා ඇත. කෙටි වලගෙහි පෘෂ්ඨිය වරල් දෙක දක්නට ලැබේ.
  
පාරදෘශ්‍ය සන්නාහයකින් යුත් මේ ඉහිමාළුවා ඉස්සකු වැනිය. ඌ පීනන විට උගේ හිස වතුරෙන් මඳක් උඩට තබා ගනී. ඉහිමාළු අයින් නැගෙනහිර ඉන්දියන් සාගරයෙහි සුලභය. ලංකාවේ මන්නාරම වැනි ප්‍රදේශවල ඉහිමාළුවා දක්නට ලැබේ. ඌ කෙන්ට්‍රිස්කිඩෙ (Centriscidae) නමැති කුඩා කුලයට අයත්ය.
 
14:26, 13 පෙබරවාරි 2026 තෙක් සංශෝධනය

4-314.jpg
(කෙන්ට්‍රිස්කුස් ස්කුටාටුස්-Centriscus scutatus L.). අඟල් 6ක් පමණ දික් වූ මේ අපූරු මාළුවාගේ හැඩය කැපී පෙනෙනසුලුය. උගේ පිට පාරදෘශ්‍ය අස්ථිමය සන්නාහයකින් (cuirass) වැසී ඇත. මේ සන්නාහය උගේ කෙටි වලග ඉක්මවා යයි. පූර්ව පැත්තේ මේ සන්නාහය පර්ශුවලට පිරිද්දී ඇති තහඩුවලින් සෑදී ඇත. උදරීය තහඩු රන්වන් පාටය. උගේ දත් නැති මුඛය දිග හොටේ කෙළවර පිහිටා ඇත. කෙටි වලගෙහි පෘෂ්ඨිය වරල් දෙක දක්නට ලැබේ.

පාරදෘශ්‍ය සන්නාහයකින් යුත් මේ ඉහිමාළුවා ඉස්සකු වැනිය. ඌ පීනන විට උගේ හිස වතුරෙන් මඳක් උඩට තබා ගනී. ඉහිමාළු අයින් නැගෙනහිර ඉන්දියන් සාගරයෙහි සුලභය. ලංකාවේ මන්නාරම වැනි ප්‍රදේශවල ඉහිමාළුවා දක්නට ලැබේ. ඌ කෙන්ට්‍රිස්කිඩෙ (Centriscidae) නමැති කුඩා කුලයට අයත්ය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉහිමාළුවා&oldid=10080" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි