"උල්ලා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ටෙනුවලෝසා සිනෙන්සිස් - Tenualosa sinensis L.). වෙරළට ආසන්න ම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
(ටෙනුවලෝසා සිනෙන්සිස් - Tenualosa sinensis L.). වෙරළට ආසන්න මුහුදේ ජීවත් වන හුරුල්ලකු වැනි දිගටි මත්ස්‍යයෙකි. උල්ලා අඩියක් පමණ දිගය. උගේ ශරීරය ඉහළ කොටස දම්පාටට හුරු කොළපාටය. දෙපැත්ත රිදීපාටය. තුනී පතනශීල කොරපොතුවලින් ශරීරය වැසී ඇත. උදරයේ යටි පැත්තේ වරූක (scutes) වෙයි. උගේ මුඛය තරමක් ලොකුය. හනු දෙක එක හා සමානය. වරල් කහපාටය. පෞච්ඡ වරලේ අයින තරමක් කළුය. ඌට අංශ රේඛාවක් (lateral line) නැත. දුඹුරු පාට කොරපොතු ලකුණු පේළි හයක් ශරීරයේ සිරස් අතට දක්නට ලැබේ.  
+
[[ගොනුව:5-36.jpg|300px|left]](ටෙනුවලෝසා සිනෙන්සිස් - Tenualosa sinensis L.). වෙරළට ආසන්න මුහුදේ ජීවත් වන හුරුල්ලකු වැනි දිගටි මත්ස්‍යයෙකි. උල්ලා අඩියක් පමණ දිගය. උගේ ශරීරය ඉහළ කොටස දම්පාටට හුරු කොළපාටය. දෙපැත්ත රිදීපාටය. තුනී පතනශීල කොරපොතුවලින් ශරීරය වැසී ඇත. උදරයේ යටි පැත්තේ වරූක (scutes) වෙයි. උගේ මුඛය තරමක් ලොකුය. හනු දෙක එක හා සමානය. වරල් කහපාටය. පෞච්ඡ වරලේ අයින තරමක් කළුය. ඌට අංශ රේඛාවක් (lateral line) නැත. දුඹුරු පාට කොරපොතු ලකුණු පේළි හයක් ශරීරයේ සිරස් අතට දක්නට ලැබේ.  
  
සේරියා යන නාමය ද උල්ලාට භාවිතා කැරේ. ක්ලුපෙයිපෝමේස් (Clupeiformes) ග්‍රෝත්‍රයෙහි ක්ලුපෙයිඩෙ (Clupeidae) කුලයට අයත් උල්ලා රතු මුහුදේ හා ඉන්දියන් සාගරයේ දක්නට ලැබේ.
 
12:34, 12 මාර්තු 2026 තෙක් සංශෝධනය

5-36.jpg
(ටෙනුවලෝසා සිනෙන්සිස් - Tenualosa sinensis L.). වෙරළට ආසන්න මුහුදේ ජීවත් වන හුරුල්ලකු වැනි දිගටි මත්ස්‍යයෙකි. උල්ලා අඩියක් පමණ දිගය. උගේ ශරීරය ඉහළ කොටස දම්පාටට හුරු කොළපාටය. දෙපැත්ත රිදීපාටය. තුනී පතනශීල කොරපොතුවලින් ශරීරය වැසී ඇත. උදරයේ යටි පැත්තේ වරූක (scutes) වෙයි. උගේ මුඛය තරමක් ලොකුය. හනු දෙක එක හා සමානය. වරල් කහපාටය. පෞච්ඡ වරලේ අයින තරමක් කළුය. ඌට අංශ රේඛාවක් (lateral line) නැත. දුඹුරු පාට කොරපොතු ලකුණු පේළි හයක් ශරීරයේ සිරස් අතට දක්නට ලැබේ.

සේරියා යන නාමය ද උල්ලාට භාවිතා කැරේ. ක්ලුපෙයිපෝමේස් (Clupeiformes) ග්‍රෝත්‍රයෙහි ක්ලුපෙයිඩෙ (Clupeidae) කුලයට අයත් උල්ලා රතු මුහුදේ හා ඉන්දියන් සාගරයේ දක්නට ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උල්ලා&oldid=10572" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි