"ඒමයිල් ඇසිටේට්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඒමයිල් මද්‍යසාර (බ.) හෝ එම මද්‍යසාරවල මිශ්‍රණ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
−
[[ඒමයිල් මද්‍යසාර]] (බ.) හෝ එම මද්‍යසාරවල මිශ්‍රණයක් හෝ ඇසිටික් අම්ලය සමග ප්‍රතික්‍රියා වීමෙන් ලැබෙන එස්ටර ([[එස්ටර සහ එස්ටරීකරණය]] බ.) මෙනමින් හඳුන්වනු ලැබේ. බනානා තෙල් (banana oil) යනු මීට ම තවත් නමකි. C5H11OH පොදු සූත්‍රයෙන් හඳුන්වනු ලබන ඒමයිල් මද්‍යසාර අටක් ඇති නිසා ඊට අනුරූපව ඒමයිල් ඇසිටේට් ද අටක් තිබේ. ඒවායේ ආනුභවික සූත්‍රය CH3COOC5H11 මගින් දැක්විය හැකිය.  
+
[[ඒමයිල් මද්‍යසාර]] (බ.) හෝ එම මද්‍යසාරවල මිශ්‍රණයක් හෝ ඇසිටික් අම්ලය සමග ප්‍රතික්‍රියා වීමෙන් ලැබෙන එස්ටර ([[එස්ටර සහ එස්ටරීකරණය]] බ.) මෙනමින් හඳුන්වනු ලැබේ. බනානා තෙල් (banana oil) යනු මීට ම තවත් නමකි. [[ගොනුව:5-420-4.jpg|100px]] පොදු සූත්‍රයෙන් හඳුන්වනු ලබන ඒමයිල් මද්‍යසාර අටක් ඇති නිසා ඊට අනුරූපව ඒමයිල් ඇසිටේට් ද අටක් තිබේ. ඒවායේ ආනුභවික සූත්‍රය CH3COOC5H11 මගින් දැක්විය හැකිය.  
  
සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඒමයිල් ඇසිටේට් ද්‍රව අවස්ථාවේ පවතී. එය උදාසීනය; ප්‍රසන්න වූ සුවඳකින් යුක්තය. මෙම සුවඳ කෙසෙල් වැනි ඉදුණු පලතුරුවලින් නිකුත්වන සුවඳට සමානය. ඒ නිසා මෙම ද්‍රව සුවඳ විලවුන් නිපැදවීමේ දී සාර වශයෙන් යොදා ගනු ලැබේ. ඒමයිල් ඇසිටේට් ප්‍රබල ද්‍රාවකයකි. නයිට්‍රොසෙලියුලෝස් ද්‍රාවණය කිරීම සඳහා ද වාර්නිස් වර්ග හා ලැකර් වර්ග නිපැදවීමේ දී ද ද්‍රාවක වශයෙන් ඒමයිල් ඇසිටේට් යොදාගනු ලැබේ. ඒමයිල් ඇසිටේට්වල සමාවයවික සංයෝග අට අතුරෙන් හයක් ම වාණිජ අවශ්‍යතාවන් සඳහා විශාල වශයෙන් නිපදවනු ලැබේ.
 
12:32, 6 ඔක්තෝබර් 2026 තෙක් සංශෝධනය

ඒමයිල් මද්‍යසාර (බ.) හෝ එම මද්‍යසාරවල මිශ්‍රණයක් හෝ ඇසිටික් අම්ලය සමග ප්‍රතික්‍රියා වීමෙන් ලැබෙන එස්ටර (එස්ටර සහ එස්ටරීකරණය බ.) මෙනමින් හඳුන්වනු ලැබේ. බනානා තෙල් (banana oil) යනු මීට ම තවත් නමකි. 5-420-4.jpg පොදු සූත්‍රයෙන් හඳුන්වනු ලබන ඒමයිල් මද්‍යසාර අටක් ඇති නිසා ඊට අනුරූපව ඒමයිල් ඇසිටේට් ද අටක් තිබේ. ඒවායේ ආනුභවික සූත්‍රය CH3COOC5H11 මගින් දැක්විය හැකිය.

සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඒමයිල් ඇසිටේට් ද්‍රව අවස්ථාවේ පවතී. එය උදාසීනය; ප්‍රසන්න වූ සුවඳකින් යුක්තය. මෙම සුවඳ කෙසෙල් වැනි ඉදුණු පලතුරුවලින් නිකුත්වන සුවඳට සමානය. ඒ නිසා මෙම ද්‍රව සුවඳ විලවුන් නිපැදවීමේ දී සාර වශයෙන් යොදා ගනු ලැබේ. ඒමයිල් ඇසිටේට් ප්‍රබල ද්‍රාවකයකි. නයිට්‍රොසෙලියුලෝස් ද්‍රාවණය කිරීම සඳහා ද වාර්නිස් වර්ග හා ලැකර් වර්ග නිපැදවීමේ දී ද ද්‍රාවක වශයෙන් ඒමයිල් ඇසිටේට් යොදාගනු ලැබේ. ඒමයිල් ඇසිටේට්වල සමාවයවික සංයෝග අට අතුරෙන් හයක් ම වාණිජ අවශ්‍යතාවන් සඳහා විශාල වශයෙන් නිපදවනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒමයිල්_ඇසිටේට්&oldid=11683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි