"ඕක්ලන්ඩ් (2)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('නවසීලන්තයේ උතුරු දිවයිනට අයත් පළාතකි. දිවයින...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | නවසීලන්තයේ උතුරු දිවයිනට අයත් පළාතකි. දිවයිනේ ඉතා ම උතුරු කොටස මෙයයි. මෙහි විශාලත්වය ව.සැ. 25,400ක් පමණ වේ. ඊසාන දිග වෙරළින් ඔබ්බෙහි පිහිටි දූපත් කිහිපයක් ද මෙම පළාතට අයත්ය. බෙහෙවින් කඩතොලු වූ නැගෙනහිර වෙරළ බොකු හා වරායවල් රාශියකින් යුක්තය. මෙහි මළ යමහල් කිහිපයක් ද ඇත්තේය. ප්රධාන නගරය [[ඕක්ලන්ඩ් (3) බ. | + | නවසීලන්තයේ උතුරු දිවයිනට අයත් පළාතකි. දිවයිනේ ඉතා ම උතුරු කොටස මෙයයි. මෙහි විශාලත්වය ව.සැ. 25,400ක් පමණ වේ. ඊසාන දිග වෙරළින් ඔබ්බෙහි පිහිටි දූපත් කිහිපයක් ද මෙම පළාතට අයත්ය. බෙහෙවින් කඩතොලු වූ නැගෙනහිර වෙරළ බොකු හා වරායවල් රාශියකින් යුක්තය. මෙහි මළ යමහල් කිහිපයක් ද ඇත්තේය. ප්රධාන නගරය ([[ඕක්ලන්ඩ් (3)]] බ.) ය. මෙම පළාතේ දේශගුණය සෞම්යය, ප්රසන්නය. පශුපාලනය පළාත්වාසීන්ගේ ප්රධාන ජීවනෝපාය මාර්ගයයි. ගල් අඟුරු ආකර කර්මාන්තය ද දියුණුය. |
(සංස්කරණය: 1974) | (සංස්කරණය: 1974) | ||
12:04, 12 නොවැම්බර් 2026 තෙක් සංශෝධනය
නවසීලන්තයේ උතුරු දිවයිනට අයත් පළාතකි. දිවයිනේ ඉතා ම උතුරු කොටස මෙයයි. මෙහි විශාලත්වය ව.සැ. 25,400ක් පමණ වේ. ඊසාන දිග වෙරළින් ඔබ්බෙහි පිහිටි දූපත් කිහිපයක් ද මෙම පළාතට අයත්ය. බෙහෙවින් කඩතොලු වූ නැගෙනහිර වෙරළ බොකු හා වරායවල් රාශියකින් යුක්තය. මෙහි මළ යමහල් කිහිපයක් ද ඇත්තේය. ප්රධාන නගරය (ඕක්ලන්ඩ් (3) බ.) ය. මෙම පළාතේ දේශගුණය සෞම්යය, ප්රසන්නය. පශුපාලනය පළාත්වාසීන්ගේ ප්රධාන ජීවනෝපාය මාර්ගයයි. ගල් අඟුරු ආකර කර්මාන්තය ද දියුණුය.
(සංස්කරණය: 1974)