"ඕක්ලන්ඩ් (2)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | නවසීලන්තයේ උතුරු දිවයිනට අයත් පළාතකි. දිවයිනේ ඉතා ම උතුරු කොටස මෙයයි. මෙහි විශාලත්වය ව.සැ. 25,400ක් පමණ වේ. ඊසාන දිග වෙරළින් ඔබ්බෙහි පිහිටි දූපත් කිහිපයක් ද මෙම පළාතට අයත්ය. බෙහෙවින් කඩතොලු වූ නැගෙනහිර වෙරළ බොකු හා වරායවල් රාශියකින් යුක්තය. මෙහි මළ යමහල් කිහිපයක් ද ඇත්තේය. ප්රධාන නගරය | + | නවසීලන්තයේ උතුරු දිවයිනට අයත් පළාතකි. දිවයිනේ ඉතා ම උතුරු කොටස මෙයයි. මෙහි විශාලත්වය ව.සැ. 25,400ක් පමණ වේ. ඊසාන දිග වෙරළින් ඔබ්බෙහි පිහිටි දූපත් කිහිපයක් ද මෙම පළාතට අයත්ය. බෙහෙවින් කඩතොලු වූ නැගෙනහිර වෙරළ බොකු හා වරායවල් රාශියකින් යුක්තය. මෙහි මළ යමහල් කිහිපයක් ද ඇත්තේය. ප්රධාන නගරය [[ඕක්ලන්ඩ් (3)]] (බ.) ය. මෙම පළාතේ දේශගුණය සෞම්යය, ප්රසන්නය. පශුපාලනය පළාත්වාසීන්ගේ ප්රධාන ජීවනෝපාය මාර්ගයයි. ගල් අඟුරු ආකර කර්මාන්තය ද දියුණුය. |
(සංස්කරණය: 1974) | (සංස්කරණය: 1974) | ||
12:20, 12 නොවැම්බර් 2026 වන විට නවතම සංශෝධනය
නවසීලන්තයේ උතුරු දිවයිනට අයත් පළාතකි. දිවයිනේ ඉතා ම උතුරු කොටස මෙයයි. මෙහි විශාලත්වය ව.සැ. 25,400ක් පමණ වේ. ඊසාන දිග වෙරළින් ඔබ්බෙහි පිහිටි දූපත් කිහිපයක් ද මෙම පළාතට අයත්ය. බෙහෙවින් කඩතොලු වූ නැගෙනහිර වෙරළ බොකු හා වරායවල් රාශියකින් යුක්තය. මෙහි මළ යමහල් කිහිපයක් ද ඇත්තේය. ප්රධාන නගරය ඕක්ලන්ඩ් (3) (බ.) ය. මෙම පළාතේ දේශගුණය සෞම්යය, ප්රසන්නය. පශුපාලනය පළාත්වාසීන්ගේ ප්රධාන ජීවනෝපාය මාර්ගයයි. ගල් අඟුරු ආකර කර්මාන්තය ද දියුණුය.
(සංස්කරණය: 1974)