"අංගම්මන විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සබරගමු පළාතේ බටුගෙදර නම් ග්‍රාමයෙහි කළු ගඟ අස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
සබරගමු පළාතේ බටුගෙදර නම් ග්‍රාමයෙහි කළු ගඟ අසබඩ පිහිටි පැරණි ගල් විහාරයෙකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියමයෙන් සපරගමු දිශාව භාරව සිටි අංගම්මන අදිකාරම (බ.) විසින් කරවන ලද හෙයින් මෙය ''අංගම්මන විහාරය" යනුවෙන් හැඳින්විණ. අදිකාරම්තුමා විසින් විහාරයට පූජා කළ ‍ගම්වරාදිය ගැන සඳහන් කැඩපතක් මෑතක දී සොයාගෙන තිබේ. මේ හැර මීගස්තැන්නේ (දුම්බර මහනිලමේ) පිළිමතලව්වේ යන අදිකාරම්වරුන් විසින් විහාරයට පුදන ලද කුඹුරු ගැන සඳහන් තුඩපත් තුනක් ද ඇත. ඇහැළේපොළ අදිකාරම්තුමා මෙම ස්ථානයෙහි අභිනවයෙන් ගොඩනැඟිලි තනා පූජෝත්සවයක් ද පැවැත්වීය. මෙම පුණ්‍යකර්මය වර්ණනා කෙරෙමින් අක්මීමන සිරිධම්ම ස්ථවිරපාදයන් විසින් රචනා කරන ලද පාලි ප්‍රබන්ධයෙක් ද ඇත.
+
සබරගමු පළාතේ බටුගෙදර නම් ග්‍රාමයෙහි කළු ගඟ අසබඩ පිහිටි පැරණි ගල් විහාරයෙකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියමයෙන් සපරගමු දිශාව භාරව සිටි [[අංගම්මන අදිකාරම]] (බ.) විසින් කරවන ලද හෙයින් මෙය "අංගම්මන විහාරය" යනුවෙන් හැඳින්විණ. අදිකාරම්තුමා විසින් විහාරයට පූජා කළ ‍ගම්වරාදිය ගැන සඳහන් කැඩපතක් මෑතක දී සොයාගෙන තිබේ. මේ හැර මීගස්තැන්නේ (දුම්බර මහනිලමේ) පිළිමතලව්වේ යන අදිකාරම්වරුන් විසින් විහාරයට පුදන ලද කුඹුරු ගැන සඳහන් තුඩපත් තුනක් ද ඇත. ඇහැළේපොළ අදිකාරම්තුමා මෙම ස්ථානයෙහි අභිනවයෙන් ගොඩනැඟිලි තනා පූජෝත්සවයක් ද පැවැත්වීය. මෙම පුණ්‍යකර්මය වර්ණනා කෙරෙමින් අක්මීමන සිරිධම්ම ස්ථවිරපාදයන් විසින් රචනා කරන ලද පාලි ප්‍රබන්ධයෙක් ද ඇත.
 +
 
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

19:43, 7 ජූනි 2023 තෙක් සංශෝධනය

සබරගමු පළාතේ බටුගෙදර නම් ග්‍රාමයෙහි කළු ගඟ අසබඩ පිහිටි පැරණි ගල් විහාරයෙකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියමයෙන් සපරගමු දිශාව භාරව සිටි අංගම්මන අදිකාරම (බ.) විසින් කරවන ලද හෙයින් මෙය "අංගම්මන විහාරය" යනුවෙන් හැඳින්විණ. අදිකාරම්තුමා විසින් විහාරයට පූජා කළ ‍ගම්වරාදිය ගැන සඳහන් කැඩපතක් මෑතක දී සොයාගෙන තිබේ. මේ හැර මීගස්තැන්නේ (දුම්බර මහනිලමේ) පිළිමතලව්වේ යන අදිකාරම්වරුන් විසින් විහාරයට පුදන ලද කුඹුරු ගැන සඳහන් තුඩපත් තුනක් ද ඇත. ඇහැළේපොළ අදිකාරම්තුමා මෙම ස්ථානයෙහි අභිනවයෙන් ගොඩනැඟිලි තනා පූජෝත්සවයක් ද පැවැත්වීය. මෙම පුණ්‍යකර්මය වර්ණනා කෙරෙමින් අක්මීමන සිරිධම්ම ස්ථවිරපාදයන් විසින් රචනා කරන ලද පාලි ප්‍රබන්ධයෙක් ද ඇත.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංගම්මන_විහාරය&oldid=1595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි