"අංශක දහයේ ඕඩය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('බෙංගාල බොක්කේ, අන්දමන් හා නිකෝබාර් දූපත් පන්ත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
බෙංගාල බොක්කේ, අන්දමන් හා නිකෝබාර් දූපත් පන්තියෙහි කුඩා අන්දමන් දූපත් හා කාර් නිකෝබාර් දූපත අතර පිහිටි මුහුදු කොටසයි. මෙහි පළල සැතපුම් 90ක් පමණ වේ. මෙම ඕඩයට උතුරින් පිහිටි කොදිව් සමූහය අන්දමන් දූපත් නමින් ද දකුණින් පිහිටි කොදිව් සමූහය නිකෝබාර් දූපත් නමින් ද හඳුන්වනු ලැබෙයි. උත්තර අක්ෂාංශ 100 ආශ්රිතව පිහිටි හෙයින් මීට අංශක දහයේ ඕඩය (Ten Degree Channel) යන නාමය යෙදී ඇත. | බෙංගාල බොක්කේ, අන්දමන් හා නිකෝබාර් දූපත් පන්තියෙහි කුඩා අන්දමන් දූපත් හා කාර් නිකෝබාර් දූපත අතර පිහිටි මුහුදු කොටසයි. මෙහි පළල සැතපුම් 90ක් පමණ වේ. මෙම ඕඩයට උතුරින් පිහිටි කොදිව් සමූහය අන්දමන් දූපත් නමින් ද දකුණින් පිහිටි කොදිව් සමූහය නිකෝබාර් දූපත් නමින් ද හඳුන්වනු ලැබෙයි. උත්තර අක්ෂාංශ 100 ආශ්රිතව පිහිටි හෙයින් මීට අංශක දහයේ ඕඩය (Ten Degree Channel) යන නාමය යෙදී ඇත. | ||
+ | |||
+ | (සංස්කරණය:1963) | ||
[[ප්රවර්ගය:අ]] | [[ප්රවර්ගය:අ]] |
21:57, 7 ජූනි 2023 තෙක් සංශෝධනය
බෙංගාල බොක්කේ, අන්දමන් හා නිකෝබාර් දූපත් පන්තියෙහි කුඩා අන්දමන් දූපත් හා කාර් නිකෝබාර් දූපත අතර පිහිටි මුහුදු කොටසයි. මෙහි පළල සැතපුම් 90ක් පමණ වේ. මෙම ඕඩයට උතුරින් පිහිටි කොදිව් සමූහය අන්දමන් දූපත් නමින් ද දකුණින් පිහිටි කොදිව් සමූහය නිකෝබාර් දූපත් නමින් ද හඳුන්වනු ලැබෙයි. උත්තර අක්ෂාංශ 100 ආශ්රිතව පිහිටි හෙයින් මීට අංශක දහයේ ඕඩය (Ten Degree Channel) යන නාමය යෙදී ඇත.
(සංස්කරණය:1963)