"අමීර් ඉබ්න් කුල්තුම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මහමත්තුමාගේ සමයට පෙර විසූ අරාබි ජාතික කිවියෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:42, 5 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

මහමත්තුමාගේ සමයට පෙර විසූ අරාබි ජාතික කිවියෙකි. තග්ලිබ් ගෝත්‍රයට අයිති වූ ඔහුගේ මවු පාර්ශවයෙහි මුත්තා සුප්‍රසිද්ධ කිවියකු සහ රණශුරයකු වූ මුහල්හිල්ය. අමීර්ගේ "මු අල්ලකත්" නමින් හැඳින්වෙන පද්‍ය සංග්‍රහයෙහි එන කාව්‍යවල අරාබි ගෝත්‍රිකයන්ගේ විශේෂ ලක්ෂණයක් වූ හංකාරයත් ශූර වීරභාවයත් උදාර අන්දමින් පිළිබිඹු වෙයි.

(සංස්කරණය:1963)