"අම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Ham). මෙය උතුරු ප්‍රංසයේ සොම් දිස්ත්‍රික්කයෙහි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

14:49, 6 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

(Ham). මෙය උතුරු ප්‍රංසයේ සොම් දිස්ත්‍රික්කයෙහි උත්තර අක්ෂාංශ 490 44' හා නැගෙනහිර දේශාංශ 303' ආශ්‍රිතව සොම් ගඟබඩ පිහිටි කුඩා නගරයෙකි. 10 වැනි ශත වර්ෂයේ දී පමණ එහි ඉදිකරනු ලැබූ පැරණි මාළිගය දැන් ප්‍රංශ ආණ්ඩුව සතු ජාතික බන්ධනාගාරයකි. මෙහි සිරදඩුවම් විඳි අය අතර ආක් හි ජෝන්(බ.) ලුවි නැපෝලියන්, බූර්බොන්හි ලුවි ආදිහු ද වූහ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අම්&oldid=2234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි