"අගත්ති (Agate)" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
තට්ටු වශයෙන් හෝ පටල වශයෙන් හෝ පිහිටි නොයෙක් වර්ණයන්ගෙන් යුත් අපිරිසිදු තිරුවාණා විශේෂයකි. අගත්තියක් හරස් කඩක් පරීක්ෂා කිරීමේ දී මේ තට්ටු එකිනෙකට සමාන්තරව හෝ නොඑසේව හෝ පිහිටා තිබෙනු දක්නට හැකිය. ඇතැම් අගත්ති විශේෂයක තට්ටු ඒකකේන්ද්රීයය. අතු බෙදී ගියාක් මෙන් වර්ණ පිහිටි අගත්ති ද තිබේ. | තට්ටු වශයෙන් හෝ පටල වශයෙන් හෝ පිහිටි නොයෙක් වර්ණයන්ගෙන් යුත් අපිරිසිදු තිරුවාණා විශේෂයකි. අගත්තියක් හරස් කඩක් පරීක්ෂා කිරීමේ දී මේ තට්ටු එකිනෙකට සමාන්තරව හෝ නොඑසේව හෝ පිහිටා තිබෙනු දක්නට හැකිය. ඇතැම් අගත්ති විශේෂයක තට්ටු ඒකකේන්ද්රීයය. අතු බෙදී ගියාක් මෙන් වර්ණ පිහිටි අගත්ති ද තිබේ. | ||
− | [[ගොනුව:60.jpg| | + | [[ගොනුව:60.jpg|10px/center]] |
අගත්තිවල සම්භවය පිළිබඳව සාමාන්‍යයෙන් පිළිත් මතය මේය: ලාවා නිවී ඝන වන අතර හුමාලය හෝ අනෙක් වායුවක් හෝ කොටු වීමෙන් එහි හිදැස් ඇති වෙයි. කල් යෑමේ දී, සිලිකා ද්‍රවණය වූ ජලය මේ හිදැස්වලට ඇතුළු වන්නේ ය. ඒ ජලයෙහි තිබෙන සිලිකා කැටි ගැසීමෙන් ජෙලයක් ([[ජෙලය]] (බ.)) ඇතිවේ. අවට ඇති පාෂාණයෙන් මෙයට ඇතුළු වන යකඩ ආදිය හේතුකොට එහි ඒ ඒ වර්ණ ද වර්ණ තට්ටු ද ඇති වේ. පසු කාලයක දී ජලය ඉවත් වී එය ස්ඵටික වෙයි. අද අගත්ති ලෙස ලැබෙන්නේ මේවායි. | අගත්තිවල සම්භවය පිළිබඳව සාමාන්‍යයෙන් පිළිත් මතය මේය: ලාවා නිවී ඝන වන අතර හුමාලය හෝ අනෙක් වායුවක් හෝ කොටු වීමෙන් එහි හිදැස් ඇති වෙයි. කල් යෑමේ දී, සිලිකා ද්‍රවණය වූ ජලය මේ හිදැස්වලට ඇතුළු වන්නේ ය. ඒ ජලයෙහි තිබෙන සිලිකා කැටි ගැසීමෙන් ජෙලයක් ([[ජෙලය]] (බ.)) ඇතිවේ. අවට ඇති පාෂාණයෙන් මෙයට ඇතුළු වන යකඩ ආදිය හේතුකොට එහි ඒ ඒ වර්ණ ද වර්ණ තට්ටු ද ඇති වේ. පසු කාලයක දී ජලය ඉවත් වී එය ස්ඵටික වෙයි. අද අගත්ති ලෙස ලැබෙන්නේ මේවායි. | ||
− | [[ගොනුව:61.jpg| | + | [[ගොනුව:61.jpg|600px|center]] |
අගස්ති යනුවෙන් ද දන්නා අගත්ති, වානේවලට වඩා තරමක් තදය. එහෙත් එයට වඩා භංගුරයි. මනාව ඔප කළ හැකි අගත්ති ඩයි කිරීමට ද පිළිවන. මේ නිසා එය නොයෙක් සැරසිලි භාණ්ඩ තැනීම පිණිස ගනිති. කඩදාසි කපන පිහියා, කුඩ මිටි, මුද්‍රා, මාල ආදිය සෑදීම ද ඉතා සියුම් බර කිරන (සංවේදී) තරාදිවල පිහිය දාර සඳහා ද රසායනික වැඩ සඳහා අවශ්‍ය කුඩා වංගෙඩි සහ මෝල් තැනීම සඳහා ද අගත්ති ගනු ලැබේ. | අගස්ති යනුවෙන් ද දන්නා අගත්ති, වානේවලට වඩා තරමක් තදය. එහෙත් එයට වඩා භංගුරයි. මනාව ඔප කළ හැකි අගත්ති ඩයි කිරීමට ද පිළිවන. මේ නිසා එය නොයෙක් සැරසිලි භාණ්ඩ තැනීම පිණිස ගනිති. කඩදාසි කපන පිහියා, කුඩ මිටි, මුද්‍රා, මාල ආදිය සෑදීම ද ඉතා සියුම් බර කිරන (සංවේදී) තරාදිවල පිහිය දාර සඳහා ද රසායනික වැඩ සඳහා අවශ්‍ය කුඩා වංගෙඩි සහ මෝල් තැනීම සඳහා ද අගත්ති ගනු ලැබේ. |
15:25, 10 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
තට්ටු වශයෙන් හෝ පටල වශයෙන් හෝ පිහිටි නොයෙක් වර්ණයන්ගෙන් යුත් අපිරිසිදු තිරුවාණා විශේෂයකි. අගත්තියක් හරස් කඩක් පරීක්ෂා කිරීමේ දී මේ තට්ටු එකිනෙකට සමාන්තරව හෝ නොඑසේව හෝ පිහිටා තිබෙනු දක්නට හැකිය. ඇතැම් අගත්ති විශේෂයක තට්ටු ඒකකේන්ද්රීයය. අතු බෙදී ගියාක් මෙන් වර්ණ පිහිටි අගත්ති ද තිබේ.
අගත්තිවල සම්භවය පිළිබඳව සාමාන්‍යයෙන් පිළිත් මතය මේය: ලාවා නිවී ඝන වන අතර හුමාලය හෝ අනෙක් වායුවක් හෝ කොටු වීමෙන් එහි හිදැස් ඇති වෙයි. කල් යෑමේ දී, සිලිකා ද්‍රවණය වූ ජලය මේ හිදැස්වලට ඇතුළු වන්නේ ය. ඒ ජලයෙහි තිබෙන සිලිකා කැටි ගැසීමෙන් ජෙලයක් (ජෙලය (බ.)) ඇතිවේ. අවට ඇති පාෂාණයෙන් මෙයට ඇතුළු වන යකඩ ආදිය හේතුකොට එහි ඒ ඒ වර්ණ ද වර්ණ තට්ටු ද ඇති වේ. පසු කාලයක දී ජලය ඉවත් වී එය ස්ඵටික වෙයි. අද අගත්ති ලෙස ලැබෙන්නේ මේවායි.
අගස්ති යනුවෙන් ද දන්නා අගත්ති, වානේවලට වඩා තරමක් තදය. එහෙත් එයට වඩා භංගුරයි. මනාව ඔප කළ හැකි අගත්ති ඩයි කිරීමට ද පිළිවන. මේ නිසා එය නොයෙක් සැරසිලි භාණ්ඩ තැනීම පිණිස ගනිති. කඩදාසි කපන පිහියා, කුඩ මිටි, මුද්‍රා, මාල ආදිය සෑදීම ද ඉතා සියුම් බර කිරන (සංවේදී) තරාදිවල පිහිය දාර සඳහා ද රසායනික වැඩ සඳහා අවශ්‍ය කුඩා වංගෙඩි සහ මෝල් තැනීම සඳහා ද අගත්ති ගනු ලැබේ.
ලක්දිව ඕලන්ද කාලයේ සිට ඇටවැල් සෑදීම පිණිස අගත්ති භාවිත විය. අලංකාර කැටයම් සහිත අගත්ති (මාල) ඇට මොහෙන්ජොදාරෝහි නටබුන් අතරින් සොයා ගෙන තිබේ. ප්‍රධාන වශයෙන් අගත්ති ලැබෙන්නේ බ්‍රසීලය සහ උරුගුවේ යන දෙරටිනි. ඉන්දියාවේ ද ඇමෙරිකාවේ ද අගත්ති සම්බ වේ.
(සංස්කරණය:1963)