"අටුලුගම - 1" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ අටුලුගම් ප...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ අටුලුගම් පනාවල් කෝරළයට අයත් බටහිර අටුලුගම් පත්තුවේ පිහිටි ගමකි. මේ ග්‍රාමයෙහි වූ දැහැන්වකේ වළ නමින් හැඳින්වෙන ජලය නොසිඳෙන වළක විසූ විශාල ආඳකු මරා වියළූ මස් අටුවල දැමූ බැවින් මේ නම ඇති වී යයි කියත්. 19 වන ශතවර්ෂය මැද භාගයෙහි දී ගම්වාසි සැදැහැවතුන් මෙහි විහාරයක් ද බණ මඩුවක් ද පන්සලක් ද දාගැබක් ද කරවා තිබුණේය. කල්යාමෙන් විනාශමුඛයට ගිය විහාරය ගම්වැසියන් විසින් නැවතත් යථාතත්වයට පමුණුවන ලදි. එහි දොරටුපාල රූප දෙකක් ද ශක්‍ර, බ්‍රහ්ම, විෂ්ණු, සමන් යන දෙවිවරුන්ගේ ප්‍රතිමා ද බිත්තිවල විවිධ චිත්‍ර හා ලියවැල් ආදිය ද කරවා තිබුණ බව එච්. සී. පී. බෙල් මහතා කියයි.
+
සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ අටුලුගම් පනාවල් කෝරළයට අයත් බටහිර අටුලුගම් පත්තුවේ පිහිටි ගමකි. මේ ග්‍රාමයෙහි වූ දැහැන්වකේ වළ නමින් හැඳින්වෙන ජලය නොසිඳෙන වළක විසූ විශාල ආඳකු මරා වියළූ මස් අටුවල දැමූ බැවින් මේ නම ඇති වී යයි කියත්. 19 වන ශතවර්ෂය මැද භාගයෙහි දී ගම්වාසි සැදැහැවතුන් මෙහි විහාරයක් ද බණ මඩුවක් ද පන්සලක් ද දාගැබක් ද කරවා තිබුණේය. කල්යාමෙන් විනාශමුඛයට ගිය විහාරය ගම්වැසියන් විසින් නැවතත් යථාතත්වයට පමුණුවන ලදි. එහි දොරටුපාල රූප දෙකක් ද ශක්‍ර, බ්‍රහ්ම, විෂ්ණු, සමන් යන දෙවිවරුන්ගේ ප්‍රතිමා ද බිත්තිවල විවිධ චිත්‍ර හා ලියවැල් ආදිය ද කරවා තිබුණ බව එච්.සී.පී. බෙල් මහතා කියයි.
  
 
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

11:56, 13 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ අටුලුගම් පනාවල් කෝරළයට අයත් බටහිර අටුලුගම් පත්තුවේ පිහිටි ගමකි. මේ ග්‍රාමයෙහි වූ දැහැන්වකේ වළ නමින් හැඳින්වෙන ජලය නොසිඳෙන වළක විසූ විශාල ආඳකු මරා වියළූ මස් අටුවල දැමූ බැවින් මේ නම ඇති වී යයි කියත්. 19 වන ශතවර්ෂය මැද භාගයෙහි දී ගම්වාසි සැදැහැවතුන් මෙහි විහාරයක් ද බණ මඩුවක් ද පන්සලක් ද දාගැබක් ද කරවා තිබුණේය. කල්යාමෙන් විනාශමුඛයට ගිය විහාරය ගම්වැසියන් විසින් නැවතත් යථාතත්වයට පමුණුවන ලදි. එහි දොරටුපාල රූප දෙකක් ද ශක්‍ර, බ්‍රහ්ම, විෂ්ණු, සමන් යන දෙවිවරුන්ගේ ප්‍රතිමා ද බිත්තිවල විවිධ චිත්‍ර හා ලියවැල් ආදිය ද කරවා තිබුණ බව එච්.සී.පී. බෙල් මහතා කියයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අටුලුගම_-_1&oldid=2766" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි