"අටුලුගම් හා පනාවල් කෝරළ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කෑගලු දිස්ත්‍රික්කයේ ඉතා ම දකුණෙහි පිහිටි මේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
කෑගලු දිස්ත්‍රික්කයේ ඉතා ම දකුණෙහි පිහිටි මේ කොට්ඨාසය කැලණි ගං නිම්නයට අයත්ය. වර්ග සැතපුම් 173 ක් පමණ විශාලය. 1889 දී කෑගලු දිස්ත්‍රික්කයට අයත් කොට්ඨාසයක් වශයෙන් බෙදීමට පෙර මේ ප්‍රදේශය තුන් කෝරළේ දිසාවට අයත් විය. රබර් හා පුවක් වැවීම ද වීගොවිතැන ද බහුල කඳුකර ප්‍රදේශයක් වන මෙහි පිටිසර ගම් හා කුඩා කඩමණ්ඩි මිස නගර වඩා නොමැත. දෙහිඕවිට මේ කොට්ඨාසයෙහි ඇති විශාල ම නගරය යයි සැලකිය හැකිය. පැණිහකුරු කර්මාන්තය මෙහි දියුණුය. පන් කර්මාන්තය වැදගත් ගෘහකර්මාන්තයකි. ජනගහනය (1950) 72,409 කි.
+
කෑගලු දිස්ත්‍රික්කයේ ඉතා ම දකුණෙහි පිහිටි මේ කොට්ඨාසය කැලණි ගං නිම්නයට අයත්ය. වර්ග සැතපුම් 173ක් පමණ විශාලය. 1889 දී කෑගලු දිස්ත්‍රික්කයට අයත් කොට්ඨාසයක් වශයෙන් බෙදීමට පෙර මේ ප්‍රදේශය තුන් කෝරළේ දිසාවට අයත් විය. රබර් හා පුවක් වැවීම ද වීගොවිතැන ද බහුල කඳුකර ප්‍රදේශයක් වන මෙහි පිටිසර ගම් හා කුඩා කඩමණ්ඩි මිස නගර වඩා නොමැත. දෙහිඕවිට මේ කොට්ඨාසයෙහි ඇති විශාල ම නගරය යයි සැලකිය හැකිය. පැණිහකුරු කර්මාන්තය මෙහි දියුණුය. පන් කර්මාන්තය වැදගත් ගෘහකර්මාන්තයකි. ජනගහනය (1950) 72,409කි.
  
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

11:59, 13 ජූලි 2023 වන විට නවතම සංශෝධනය