"අඩ්යාර් (අඩෛයාරු)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථානය පිහිටි අඩ්යාර් ග්‍රාමය ඇත්තේ මදුරාසිය අසලය. මෙහි දී පරම විඥනාර්ථ සමිතියේ ආදිකර්තෘවරයන් වූ බ්ලැවට්ස්කි මැතිණිය හා ක'නල් ඕල්කොට් මහතා ද විසින් 1886 දී ඉන්දියානු පරම විඥනාර්ථ සමිතිය පිහිටුවන ලදී. අඩ්යාර්හි අගනා පුස්තකාලයක් ද ඇත. අප රට බෞද්ධයන් ප්‍රබෝධ කරවීමෙහි පුරෝගාමියකු වූ ඕල්කොට් මහතා දිවංගත වූයේ ද මෙහි දීය.
+
පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථානය පිහිටි අඩ්යාර් ග්‍රාමය ඇත්තේ මදුරාසිය අසලය. මෙහි දී පරම විඥනාර්ථ සමිතියේ ආදිකර්තෘවරයන් වූ [[බ්ලැවට්ස්කි]] මැතිණිය හා [[ක'නල් ඕල්කොට්]] මහතා ද විසින් 1886 දී ඉන්දියානු පරම විඥනාර්ථ සමිතිය පිහිටුවන ලදී. අඩ්යාර්හි අගනා පුස්තකාලයක් ද ඇත. අප රට බෞද්ධයන් ප්‍රබෝධ කරවීමෙහි පුරෝගාමියකු වූ ඕල්කොට් මහතා දිවංගත වූයේ ද මෙහි දීය.
  
අඩ්යාර් අසලින් ගලන කුඩා ගඟක් ද අඩ්යාර් නමින් ම හැදින්වේ. ලොව පැරණිතම ගසක් හැටියට ගැනෙන සුවිශාල නුග වෘක්ෂයක් නිසා ද අඩ්යාර් ප්‍රසිද්ධියට පැමිණ ඇත.
 
09:10, 14 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථානය පිහිටි අඩ්යාර් ග්‍රාමය ඇත්තේ මදුරාසිය අසලය. මෙහි දී පරම විඥනාර්ථ සමිතියේ ආදිකර්තෘවරයන් වූ බ්ලැවට්ස්කි මැතිණිය හා ක'නල් ඕල්කොට් මහතා ද විසින් 1886 දී ඉන්දියානු පරම විඥනාර්ථ සමිතිය පිහිටුවන ලදී. අඩ්යාර්හි අගනා පුස්තකාලයක් ද ඇත. අප රට බෞද්ධයන් ප්‍රබෝධ කරවීමෙහි පුරෝගාමියකු වූ ඕල්කොට් මහතා දිවංගත වූයේ ද මෙහි දීය.

අඩ්යාර් අසලින් ගලන කුඩා ගඟක් ද අඩ්යාර් නමින් ම හැදින්වේ. ලොව පැරණිතම ගසක් හැටියට ගැනෙන සුවිශාල නුග වෘක්ෂයක් නිසා ද අඩ්යාර් ප්‍රසිද්ධියට පැමිණ ඇත.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඩ්යාර්_(අඩෛයාරු)&oldid=2812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි