"අනිලමානය (Anemometer)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අනිලමානය වනාහි සුළඟේ ප්‍රවේගය මැනීම පිණිස භා...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
අනිලමානය වනාහි සුළඟේ ප්‍රවේගය මැනීම පිණිස භාවිත කරන උපකරණයකි. සාමාන්‍යෙයන් භාවිත කරන අනිලමාන වර්ගය අර්ධගෝලාකාර තඹ කෝප්ප සතරකින් යුක්තය. සෘජුකෝණාකාර ලෙස සවිකොට තිබෙන ලෝහ කූරු සතරක කෙළවරවල ඇති මේ කෝප්ප සතර සිරස් අක්ෂයක් වටේ කරකැවෙයි. කෝප්ප පිළියෙල කර තිබෙන්නේ සුළං බදා කරකැවෙන්නට පුළුවන් අන්දමටය. සුළඟේ ප්‍රවේගය ඉතා අධික නොවුවහොත් කෝප්පවල වේගය සුළඟේ ප්‍රවේගයට සමානුපාතික වේ.
+
[[ගොනුව:F-7.jpg|400px|right]]අනිලමානය වනාහි සුළඟේ ප්‍රවේගය මැනීම පිණිස භාවිත කරන උපකරණයකි. සාමාන්‍යෙයන් භාවිත කරන අනිලමාන වර්ගය අර්ධගෝලාකාර තඹ කෝප්ප සතරකින් යුක්තය. සෘජුකෝණාකාර ලෙස සවිකොට තිබෙන ලෝහ කූරු සතරක කෙළවරවල ඇති මේ කෝප්ප සතර සිරස් අක්ෂයක් වටේ කරකැවෙයි. කෝප්ප පිළියෙල කර තිබෙන්නේ සුළං බදා කරකැවෙන්නට පුළුවන් අන්දමටය. සුළඟේ ප්‍රවේගය ඉතා අධික නොවුවහොත් කෝප්පවල වේගය සුළඟේ ප්‍රවේගයට සමානුපාතික වේ.
 
තවත් අනිලමාන වර්ගයක් ක්‍රියා කරන්නේ සිරස් පෘෂ්ඨයකට වැදෙමින් හමන්නාවූ සුළඟෙන් ඇති වන පීඩනයෙනි. මේ පීඩනය දුන්නක ඇකිළීම මඟින් හෝ පීඩන ආමානයකට (pressure gauge) සම්බ්නධ කර ඇති නළයක් මඟින් හෝ මනිනු ලැබේ.
 
16:06, 20 සැප්තැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

F-7.jpg
අනිලමානය වනාහි සුළඟේ ප්‍රවේගය මැනීම පිණිස භාවිත කරන උපකරණයකි. සාමාන්‍යෙයන් භාවිත කරන අනිලමාන වර්ගය අර්ධගෝලාකාර තඹ කෝප්ප සතරකින් යුක්තය. සෘජුකෝණාකාර ලෙස සවිකොට තිබෙන ලෝහ කූරු සතරක කෙළවරවල ඇති මේ කෝප්ප සතර සිරස් අක්ෂයක් වටේ කරකැවෙයි. කෝප්ප පිළියෙල කර තිබෙන්නේ සුළං බදා කරකැවෙන්නට පුළුවන් අන්දමටය. සුළඟේ ප්‍රවේගය ඉතා අධික නොවුවහොත් කෝප්පවල වේගය සුළඟේ ප්‍රවේගයට සමානුපාතික වේ.

තවත් අනිලමාන වර්ගයක් ක්‍රියා කරන්නේ සිරස් පෘෂ්ඨයකට වැදෙමින් හමන්නාවූ සුළඟෙන් ඇති වන පීඩනයෙනි. මේ පීඩනය දුන්නක ඇකිළීම මඟින් හෝ පීඩන ආමානයකට (pressure gauge) සම්බ්නධ කර ඇති නළයක් මඟින් හෝ මනිනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනිලමානය_(Anemometer)&oldid=3214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි