"අරිට්ඨ-3" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දේවානම්පියතිස්ස රජුගේ බෑනණුවන් දෙදෙනෙක් අරි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

13:37, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

දේවානම්පියතිස්ස රජුගේ බෑනණුවන් දෙදෙනෙක් අරිට්ඨ නාමයෙන් ප්‍රසිද්ධව විසූහ. ඔවුහු මහාඅරිට්ඨ නාමයෙන් ද හැඳින්වෙති. දෙදෙන ම දෙවරෙක දූත මෙහෙවර සඳහා දඹදිවට ගියහ. දෙදෙන ම පැවිදි වූහ. (මහා අරිට්ඨ බ.)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරිට්ඨ-3&oldid=3536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි