"අරිට්ඨ-5" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මොහු වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයාගේ දොළොස් යක්රැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:41, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය
මොහු වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයාගේ දොළොස් යක්රැටියන් අතුරෙන් එක් යක්රැටියෙකි. යක්ෂ සේනාවට අනුශාසනා කිරීම යක්රැටියනට අයත් කාර්‍යය වෙයි. ඔවුහු වෛශ්‍රවණ හට දැන්විය යුතු හසුන් ගෙන ගොස් ද්වාරරක්ෂායෙහි නියුක්ත යක්ෂයන්ට දන්වාලති. ඒ යක්ෂයෝ යක්රැටියන්ගේ හසුන් මහරජුට දන්වත් (ආටානාටිය සූත්‍රවර්ණනා).