"අරිට්ඨපබ්බත" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සිංහල පොත් පත්වල රිටිගල (බ.) නමින් දැක්වෙන පර්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:09, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය
සිංහල පොත් පත්වල රිටිගල (බ.) නමින් දැක්වෙන පර්වතයයි. පණ්ඩුකාභය කුමරු දාමරිකව සිටි කාලයෙහි යුද්ධ කාලය අපේක්ෂා කරමින් සත් අවුරුද්දක් මේ අරිට්ඨපබ්බතයෙහි වාසය කෙළේය (මහාවංස 10–63).