"අරුන්ඩිනා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Arundina). ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (Arundina). | + | [[ගොනුව:2-76-1.jpg|400px|left]](Arundina). |
ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ ගණයේ භූමි ඕකිඩ් පැළෑටි වලට භූගත කඳන් (රෛසෝම) ද ඇත. කඳෙහි ගැට (nodes) සහ පර්ව (internodes) ඉතා පැහැදිලිය. කොළ පටුය, ඒකාන්තර (alternate)ය. කොළවල පාද කොපුවලින් යුක්තය. අරුන්ඩිනා ග්රමිනිfපෝ ලියා මල්වතුවල බහුල වශයෙන් වවනු ලැබේ. මේ පැළෑටියේ කඳ අඩි 3 සිට 6 දක්වා දික් වන්නට පුළුවන. ඍජු ඒකාක්ෂවල (racemes) තිබෙන ළාරතු මල් තරමක් විශාලය. මලේ අධරිකාවේ (labellum) තුඩෙහි කහපාට ලපයක් තිබේ. මේ පැළෑටියේ ඉහළ කොටසෙහි කොළවල කක්ෂයන්හි බල්බිල (bulbils) ඇත. මේවායින් ද රෛසෝමයෙන් ඇති වන ප්රරෝහවලින් ද අලුත් පැළෑටි බෝ කළ හැක. | ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ ගණයේ භූමි ඕකිඩ් පැළෑටි වලට භූගත කඳන් (රෛසෝම) ද ඇත. කඳෙහි ගැට (nodes) සහ පර්ව (internodes) ඉතා පැහැදිලිය. කොළ පටුය, ඒකාන්තර (alternate)ය. කොළවල පාද කොපුවලින් යුක්තය. අරුන්ඩිනා ග්රමිනිfපෝ ලියා මල්වතුවල බහුල වශයෙන් වවනු ලැබේ. මේ පැළෑටියේ කඳ අඩි 3 සිට 6 දක්වා දික් වන්නට පුළුවන. ඍජු ඒකාක්ෂවල (racemes) තිබෙන ළාරතු මල් තරමක් විශාලය. මලේ අධරිකාවේ (labellum) තුඩෙහි කහපාට ලපයක් තිබේ. මේ පැළෑටියේ ඉහළ කොටසෙහි කොළවල කක්ෂයන්හි බල්බිල (bulbils) ඇත. මේවායින් ද රෛසෝමයෙන් ඇති වන ප්රරෝහවලින් ද අලුත් පැළෑටි බෝ කළ හැක. | ||
10:32, 16 ඔක්තෝබර් 2023 තෙක් සංශෝධනය
(Arundina).ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ ගණයේ භූමි ඕකිඩ් පැළෑටි වලට භූගත කඳන් (රෛසෝම) ද ඇත. කඳෙහි ගැට (nodes) සහ පර්ව (internodes) ඉතා පැහැදිලිය. කොළ පටුය, ඒකාන්තර (alternate)ය. කොළවල පාද කොපුවලින් යුක්තය. අරුන්ඩිනා ග්රමිනිfපෝ ලියා මල්වතුවල බහුල වශයෙන් වවනු ලැබේ. මේ පැළෑටියේ කඳ අඩි 3 සිට 6 දක්වා දික් වන්නට පුළුවන. ඍජු ඒකාක්ෂවල (racemes) තිබෙන ළාරතු මල් තරමක් විශාලය. මලේ අධරිකාවේ (labellum) තුඩෙහි කහපාට ලපයක් තිබේ. මේ පැළෑටියේ ඉහළ කොටසෙහි කොළවල කක්ෂයන්හි බල්බිල (bulbils) ඇත. මේවායින් ද රෛසෝමයෙන් ඇති වන ප්රරෝහවලින් ද අලුත් පැළෑටි බෝ කළ හැක.
අරුන්ඩිනා මිනෝර් නම් විශේෂය ලංකාවට දේශික වූ ශාකයකි.
(සංස්කරණය: 1965)