"අරුන්ඩිනා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Arundina). ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
(Arundina).  
+
[[ගොනුව:2-76-1.jpg|400px|left]](Arundina).  
 
ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ ගණයේ භූමි ඕකිඩ් පැළෑටි වලට භූගත කඳන් (රෛසෝම) ද ඇත. කඳෙහි ගැට (nodes) සහ පර්ව (internodes) ඉතා පැහැදිලිය. කොළ පටුය, ඒකාන්තර (alternate)ය. කොළවල පාද කොපුවලින් යුක්තය. අරුන්ඩිනා ග්රමිනිfපෝ ලියා මල්වතුවල බහුල වශයෙන් වවනු ලැබේ. මේ පැළෑටියේ කඳ අඩි 3 සිට 6 දක්වා දික් වන්නට පුළුවන. ඍජු ඒකාක්ෂවල (racemes) තිබෙන ළාරතු මල් තරමක් විශාලය. මලේ අධරිකාවේ (labellum) තුඩෙහි කහපාට ලපයක් තිබේ. මේ පැළෑටියේ ඉහළ කොටසෙහි කොළවල කක්ෂයන්හි බල්බිල (bulbils) ඇත. මේවායින් ද රෛසෝමයෙන් ඇති වන ප්‍රරෝහවලින් ද අලුත් පැළෑටි බෝ කළ හැක.  
 
10:32, 16 ඔක්තෝබර් 2023 තෙක් සංශෝධනය

2-76-1.jpg

අරුන්ඩිනා මිනෝර් නම් විශේෂය ලංකාවට දේශික වූ ශාකයකි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරුන්ඩිනා&oldid=3938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි