"අ’න්-1" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Earn). දකුණු මධ්‍යම ස්කොට්ලන්තයේ ප’ත්ෂයර්හි පිහ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:14, 10 නොවැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

(Earn). දකුණු මධ්‍යම ස්කොට්ලන්තයේ ප’ත්ෂයර්හි පිහිටි විලකි. එනමින් ගඟක් ද එහි වේ. ග්ලැසියර ඛාදනයෙන් සෑදී තිබෙන විලෙහි දිග සැතැපුම් 6 1/2කි. වැඩිම පළල සැතැපුම් 4/5කි. වැඩිම ගැඹුර අඩි 287කි. විල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් අඩි 317ක් ඉහළිනි. මෙයින් පිටවන අ’න් ගහ සැතැපුම් 46ක් පමණ නැඟෙනහිරට ස්ට්‍රැත’න් මිටියාවත ඔස්සේ ගලා ගොස් ටේ ගං මෝයෙන් මුහුදට වැටේ.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අ’න්-1&oldid=4075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි