"උස්ගොඩ ධම්මගරු හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('රාජකීය පණ්ඩිත, ත්‍රීපිටකාචාර්ය, බී.ඒ. (කැලණිය),...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

11:36, 4 දෙසැම්බර් 2023 තෙක් සංශෝධනය

රාජකීය පණ්ඩිත, ත්‍රීපිටකාචාර්ය, බී.ඒ. (කැලණිය), බී.ඒ.ගෞ. (කැලණිය), අධ්‍යාපන ඩිප්ලෝමා (කොළඹ), එම්.ඒ. (බෞද්ධ හා පාලි විවි.), එම්.ඒ. (කැලණිය), අධ්‍යාපනපති (කොළඹ), එම්.ෆිල්. (බෞද්ධ හා පාලි විවි.), සමාජීය විද්‍යාපති (කැලණිය), පරිවර්තන අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා (පේරාදෙණිය), ජර්මන් භාෂා ප්‍රවීණතා සහතිකය (කැලණිය), සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘ ව සිටි.