"ස්වර්ණමාලී මහාකාව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
(''සිංහල ජාතිය' පත්‍රයේ කර්තෘභූත පියදාස සිරිසේන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 3ක්)
1 පේළිය: 1 පේළිය:
'සිංහල ජාතිය' පත්‍රයේ කර්තෘභූත පියදාස සිරිසේන විසින් ස්වර්ණමාලී චෛත්‍යරාජයාගේ සතරැස් කොටුවේ ධාතුනිධානොත්සවය නිමිති කොට ව්‍ය.ව. 1933 දී රචිත සිංහල පද්‍ය ග්‍රන්ථයකි. පරිච්ඡේද පසක  කවි 775 කින් සමන්විත මෙය සිංහල මහාකව්‍යයකි. මෙය මාතලේ වේරගම කහඳව වලව්වේ ‘ටිකිරි කුමාරි’ නම් මැතිනියක ගේ අයදමින් රචනා කළ බව සඳහන් වේ.  
+
'සිංහල ජාතිය' පත්‍රයේ කර්තෘභූත පියදාස සිරිසේන විසින් ස්වර්ණමාලී චෛත්‍යරාජයාගේ සතරැස් කොටුවේ ධාතුනිධානොත්සවය නිමිති කොට ක්‍රි.ව.1933 දී රචිත සිංහල පද්‍ය ග්‍රන්ථයකි. පරිච්ඡේද පසක  කවි 775කින් සමන්විත . මෙය මාතලේ වේරගම කහඳව වලව්වේ 'ටිකිරි කුමාරි' නම් මැතිනියකගේ අයදමින් රචනා කළ බව සඳහන් වේ.  
  
මෙහි පළමුවන පරිච්ඡේදයෙහි කවි 236 කි. එයින් මුල කවි තෙළෙස ඉෂ්ටදේවතා නමස්කාරය රචනා නිමිත්ත ආදිය සඳහා ය. එතැන් සිට සිට තෙසැට = 63 දක්වා විජයාගමනයෙහි පටන් දුටුගැමුණු රජුගේ අභිෂේකය දක්වා සැකෙවින් දැක්වූ ලඞ්කා ඉතිහාස පුවත ය. අනතුරුව පද්‍ය පසළොසකින් පමණ දක්වන ලද්දේ මහා චෛත්‍යස්ථානයෙහි වූ රන් තෙලඹු ගසක අරක්ගත් ‘ස්වර්ණමාලී’නම් දෙව්දුවක ගේ පුවත ය. තෙලඹුගස කැපීමට බාධා කළ දෙව්දුවට කරුණු කියා සතුටු කළ සැටි ද මහාසෑයට ඇගේ නම තැබීමට ප්‍රතිඥා දුන් සැටි ද එහි සඳහන් වේ. එතැන් සිට චෛත්‍යකර්මාන්තය ධාතූගර්භය පිළියෙල කිරීම ධාතු නිධානෝත්සවය දක්වමින් දුටුගැමුණු රජුගේ මරණය දක්වා ඉතිහාස පුවත් විස්තර කරන ලද්දේ ය.
+
මෙහි පළමුවන පරිච්ඡේදයෙහි කවි 236කි. එයින් මුල කවි තෙළෙස ඉෂ්ටදේවතා නමස්කාරය රචනා නිමිත්ත ආදිය සඳහා ය. එතැන් සිට සිට තෙසැට (63) දක්වා විජයාගමනයෙහි පටන් දුටුගැමුණු රජුගේ අභිෂේකය දක්වා සැකෙවින් දැක්වූ ලඞ්කා ඉතිහාස පුවත ය. අනතුරුව පද්‍ය පසළොසකින් පමණ දක්වන ලද්දේ මහා චෛත්‍යස්ථානයෙහි වූ රන් තෙලඹු ගසක අරක්ගත් 'ස්වර්ණමාලී' නම් දෙව්දුවකගේ පුවත ය. තෙලඹුගස කැපීමට බාධා කළ දෙව්දුවට කරුණු කියා සතුටු කළ සැටි ද මහාසෑයට ඇගේ නම තැබීමට ප්‍රතිඥා දුන් සැටි ද එහි සඳහන් වේ. එතැන් සිට චෛත්‍යකර්මාන්තය ධාතූගර්භය පිළියෙල කිරීම ධාතු නිධානෝත්සවය දක්වමින් දුටුගැමුණු රජුගේ මරණය දක්වා ඉතිහාස පුවත් විස්තර කරන ලද්දේ ය.
  
දෙවැනි පරිච්ඡේදයෙහි කවි 76 කි. මෙහි සැදැහැතිස් රජුගේ රාජ්‍යෝදයෙහි පටන් සිංහලරාජ්‍යයේ අවසානය දක්වා වරින්වර මහසෑයට සිදු වූ විපත් ද විවිධ පූජා හා ප්‍රතිසංස්කරණයන් කළ රජුන් පිළිබඳ ප්‍රවෘත්ති ද ප්‍රසාද - සංවේග උපදවන අයුරින් දක්වා තිබේ.‍
+
දෙවැනි පරිච්ඡේදයෙහි කවි 76කි. මෙහි සැදැහැතිස් රජුගේ රාජ්‍යෝදයෙහි පටන් සිංහලරාජ්‍යයේ අවසානය දක්වා වරින්වර මහසෑයට සිදු වූ විපත් ද විවිධ පූජා හා ප්‍රතිසංස්කරණයන් කළ රජුන් පිළිබඳ ප්‍රවෘත්ති ද ප්‍රසාද - සංවේග උපදවන අයුරින් දක්වා තිබේ.‍
  
තුන්වන පරිච්ඡේදයෙහි කවි 265 කි. මෙහි නාරංවිට සුමනසාර තෙරුන්ගේ පුවත හා ඒ තෙරුන් විසින් මහාසෑයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම ද ස්වර්ණමාලි චෛත්‍යවර්ධන සමිතිය හා එහි කලින් කල සභාපති - ලේකම්වරුන් පිළිබඳ හැඳින්වීමක් ද සවිස්තරව දක්වන ලද්දේ ය. එසේ ම මහ සෑයෙහි කර්මාන්ත සඳහා මහා ධන පරිත්‍යාග කළ හේනේගම සිටු ගේ රාළහාමි ඇවරිවත්තේ රන්සිරිනෙල් පෙරේරා කුමාරසිංහ වෙදරාළහාමි ආදි සැදැහැතියන්ගේ පරිත්‍යාගයන් ද දැක්වෙයි. ව්‍ය.ව. 1920 දී චෛත්‍ය ප්‍රතිසංස්කරණ කාර්යයෙහි අද්වීතිය වීරපුරුෂයා වූ නාරංවිට සුමනසාර තෙරණුවන්ගේ අපවත්වීම පවසනුයේ කරුණා රසය උපදවමිනි. යළි ශ්‍රී සුමන රෙවත නායක ස්වාමීන්ද්‍රයන් ගේ ප්‍රධානත්වයෙන් සතරැස්කොටුව තෙක් සෑකම් නිමවූ සැටි මේ පරිච්ඡෙදයෙහි දැක්වේ.
+
තුන්වන පරිච්ඡේදයෙහි කවි 265කි. මෙහි නාරංවිට සුමනසාර තෙරුන්ගේ පුවත හා ඒ තෙරුන් විසින් මහාසෑයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම ද ස්වර්ණමාලි චෛත්‍යවර්ධන සමිතිය හා එහි කලින් කල සභාපති - ලේකම්වරුන් පිළිබඳ හැඳින්වීමක් ද සවිස්තරව දක්වන ලද්දේ ය. එසේ ම මහ සෑයෙහි කර්මාන්ත සඳහා මහා ධන පරිත්‍යාග කළ හේනේගම සිටුගේ රාළහාමි ඇවරිවත්තේ රන්සිරිනෙල් පෙරේරා කුමාරසිංහ වෙදරාළහාමි ආදි සැදැහැතියන්ගේ පරිත්‍යාගයන් ද දැක්වෙයි. ක්‍රි.ව.1920 දී චෛත්‍ය ප්‍රතිසංස්කරණ කාර්යයෙහි අද්වීතිය වීරපුරුෂයා වූ නාරංවිට සුමනසාර තෙරණුවන්ගේ අපවත්වීම පවසනුයේ කරුණා රසය උපදවමිනි. යළි ශ්‍රී සුමන රෙවත නායක ස්වාමීන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙන් සතරැස්කොටුව තෙක් සෑකම් නිමවූ සැටි මේ පරිච්ඡෙදයෙහි දැක්වේ.
  
 
සිව්වන පරිච්ඡෙදයෙහි කවි 92කි. මෙහි සතරැස්කොටුවේ මහා නිධානය පිළිබඳ පරිපූර්ණ විස්තරයක් දක්වා නිධාන ගර්භය වැසූ සැටි ද දක්වා ඇත.
 
සිව්වන පරිච්ඡෙදයෙහි කවි 92කි. මෙහි සතරැස්කොටුවේ මහා නිධානය පිළිබඳ පරිපූර්ණ විස්තරයක් දක්වා නිධාන ගර්භය වැසූ සැටි ද දක්වා ඇත.
  
පස්වන පරිච්ඡෙදයෙහි පද්‍ය 106 කි. මෙහි දහස්ගණන් අගනා රන්මුතුමැණික් ආදියෙන් නිම වූ පුජා භාණ්ඩය නිධාන කල ලක්දිව නොයෙක් පළාත් වැසි පුණ්‍යකාමීන්ගේ තොරතුරු අනූන කොට දක්වන ලද්දේ වෙයි. මෙහි ද්විතීය භාගය කුදු රචනා කිරීමට ප්‍රතිඥා කළ කතුවරයා නොකල්හිම ස්වර්ණමාලීවීරයන් සෙවීමට නික්ම ගියේය.
+
පස්වන පරිච්ඡෙදයෙහි පද්‍ය 106කි. මෙහි දහස්ගණන් අගනා රන්මුතුමැණික් ආදියෙන් නිම වූ පුජා භාණ්ඩය නිධාන කල ලක්දිව නොයෙක් පළාත් වැසි පුණ්‍යකාමීන්ගේ තොරතුරු අනූන කොට දක්වන ලද්දේ වෙයි. මෙහි ද්විතීය භාගය කුදු රචනා කිරීමට ප්‍රතිඥා කළ කතුවරයා නොකල්හිම ස්වර්ණමාලීවීරයන් සෙවීමට නික්ම ගියේය.
  
(සංස්කරණය: [[උස්ගොඩ ධම්මගරු ස්ථවිර]]: 2023)
+
(කර්තෘ: [[ලබුගම ලංකානන්ද හිමි]]: 1956)
 +
 
 +
(සංස්කරණය: [[උස්ගොඩ ධම්මගරු හිමි]]: 2023)

11:37, 4 දෙසැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

'සිංහල ජාතිය' පත්‍රයේ කර්තෘභූත පියදාස සිරිසේන විසින් ස්වර්ණමාලී චෛත්‍යරාජයාගේ සතරැස් කොටුවේ ධාතුනිධානොත්සවය නිමිති කොට ක්‍රි.ව.1933 දී රචිත සිංහල පද්‍ය ග්‍රන්ථයකි. පරිච්ඡේද පසක කවි 775කින් සමන්විත ය. මෙය මාතලේ වේරගම කහඳව වලව්වේ 'ටිකිරි කුමාරි' නම් මැතිනියකගේ අයදමින් රචනා කළ බව සඳහන් වේ.

මෙහි පළමුවන පරිච්ඡේදයෙහි කවි 236කි. එයින් මුල කවි තෙළෙස ඉෂ්ටදේවතා නමස්කාරය රචනා නිමිත්ත ආදිය සඳහා ය. එතැන් සිට සිට තෙසැට (63) දක්වා විජයාගමනයෙහි පටන් දුටුගැමුණු රජුගේ අභිෂේකය දක්වා සැකෙවින් දැක්වූ ලඞ්කා ඉතිහාස පුවත ය. අනතුරුව පද්‍ය පසළොසකින් පමණ දක්වන ලද්දේ මහා චෛත්‍යස්ථානයෙහි වූ රන් තෙලඹු ගසක අරක්ගත් 'ස්වර්ණමාලී' නම් දෙව්දුවකගේ පුවත ය. තෙලඹුගස කැපීමට බාධා කළ දෙව්දුවට කරුණු කියා සතුටු කළ සැටි ද මහාසෑයට ඇගේ නම තැබීමට ප්‍රතිඥා දුන් සැටි ද එහි සඳහන් වේ. එතැන් සිට චෛත්‍යකර්මාන්තය ධාතූගර්භය පිළියෙල කිරීම ධාතු නිධානෝත්සවය දක්වමින් දුටුගැමුණු රජුගේ මරණය දක්වා ඉතිහාස පුවත් විස්තර කරන ලද්දේ ය.

දෙවැනි පරිච්ඡේදයෙහි කවි 76කි. මෙහි සැදැහැතිස් රජුගේ රාජ්‍යෝදයෙහි පටන් සිංහලරාජ්‍යයේ අවසානය දක්වා වරින්වර මහසෑයට සිදු වූ විපත් ද විවිධ පූජා හා ප්‍රතිසංස්කරණයන් කළ රජුන් පිළිබඳ ප්‍රවෘත්ති ද ප්‍රසාද - සංවේග උපදවන අයුරින් දක්වා තිබේ.‍

තුන්වන පරිච්ඡේදයෙහි කවි 265කි. මෙහි නාරංවිට සුමනසාර තෙරුන්ගේ පුවත හා ඒ තෙරුන් විසින් මහාසෑයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම ද ස්වර්ණමාලි චෛත්‍යවර්ධන සමිතිය හා එහි කලින් කල සභාපති - ලේකම්වරුන් පිළිබඳ හැඳින්වීමක් ද සවිස්තරව දක්වන ලද්දේ ය. එසේ ම මහ සෑයෙහි කර්මාන්ත සඳහා මහා ධන පරිත්‍යාග කළ හේනේගම සිටුගේ රාළහාමි ඇවරිවත්තේ රන්සිරිනෙල් පෙරේරා කුමාරසිංහ වෙදරාළහාමි ආදි සැදැහැතියන්ගේ පරිත්‍යාගයන් ද දැක්වෙයි. ක්‍රි.ව.1920 දී චෛත්‍ය ප්‍රතිසංස්කරණ කාර්යයෙහි අද්වීතිය වීරපුරුෂයා වූ නාරංවිට සුමනසාර තෙරණුවන්ගේ අපවත්වීම පවසනුයේ කරුණා රසය උපදවමිනි. යළි ශ්‍රී සුමන රෙවත නායක ස්වාමීන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙන් සතරැස්කොටුව තෙක් සෑකම් නිමවූ සැටි මේ පරිච්ඡෙදයෙහි දැක්වේ.

සිව්වන පරිච්ඡෙදයෙහි කවි 92කි. මෙහි සතරැස්කොටුවේ මහා නිධානය පිළිබඳ පරිපූර්ණ විස්තරයක් දක්වා නිධාන ගර්භය වැසූ සැටි ද දක්වා ඇත.

පස්වන පරිච්ඡෙදයෙහි පද්‍ය 106කි. මෙහි දහස්ගණන් අගනා රන්මුතුමැණික් ආදියෙන් නිම වූ පුජා භාණ්ඩය නිධාන කල ලක්දිව නොයෙක් පළාත් වැසි පුණ්‍යකාමීන්ගේ තොරතුරු අනූන කොට දක්වන ලද්දේ වෙයි. මෙහි ද්විතීය භාගය කුදු රචනා කිරීමට ප්‍රතිඥා කළ කතුවරයා නොකල්හිම ස්වර්ණමාලීවීරයන් සෙවීමට නික්ම ගියේය.

(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956)

(සංස්කරණය: උස්ගොඩ ධම්මගරු හිමි: 2023)