"සූර්යකාන්ත" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('හිමාලය පර්වත ශිඛරයන්හි හටගන්නා දම් හා රතු මිශ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:24, 12 දෙසැම්බර් 2023 තෙක් සංශෝධනය
හිමාලය පර්වත ශිඛරයන්හි හටගන්නා දම් හා රතු මිශ්‍ර පැහැති ස්ඵටික විශේෂයෙකි. අතිශයින් නිර්මල වූ මේ මාණික්‍ය විශේෂය වන මෙය චන්ද්‍රයාට බඳු ප්‍රභා ඇත්තේ ය. සූර්යකාන්ත මාණික්‍ය මත හිරුරැස් ස්පර්ශ වූ කල එයින් ගිනි නිකුත් වේ.
සූර්යකාන්ත උෂ්ණ ගුණ ඇත්තේ ය. නිර්මල ය, රසායන ය. වා සෙම් නසයි. ස්මෘති ශක්තිය වඩයි. එය දැරීමෙන් රවිගෙන් ඇතිවන අපල දුරු වේ යැයි කියනු ලැබේ.
(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න: 1969)
(සංස්කරණය නොකරන ලද)