"සමාරිකයෝ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) (' / සමාරිකයෝ (Samaritans). මධ්‍යම පලස්තීනයේ සැමාරියා නග...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | + | (Samaritans). මධ්‍යම පලස්තීනයේ සැමාරියා නගරවාසීහු මෙනමින් හඳුන්වනු ලබති. එසේ වුවත් වඩා නිවැරදි වන්නේ ජෙරුසලම්හි මොරියා පර්වතයේ වන්දනා මාන කරන යුදෙව්වන්ට එදිරි වු සිකීම් (නූතන නෙබ්ලූස්) නගරය අසළ ගෙරිසිම් පර්වතයේ දේවස්ථාන වන්දනා මාන කරන විශේෂ ආගමික සමාජයක් හඳුන්වන නාමයක් ලෙස සැළකීමය. තමන්ගේ පුජ්‍ය නායකයන් කෙළින් ම ආරොන්ගෙන් පැවැත එන බව පැවසු මොවුහු යුදෙව් පුජ්‍ය නායකයන් එසේ පැවත එන්නන් නොවන බව ද දෙවියන්ගේ වාසස්ථානය වුයේ යුදෙව්වන් අදහන ස්ථානය නොව ගෙරිසම් පර්වතය මුදුන බවත් ඇඳවුහ. | |
− | + | ||
− | පිළිවෙළින් ග්‍රික්, රෝමන්, අරාබි හා තුර්කී ජාතීන් පලස්තීනය වෙත කළ ආක්රමණයන්හි දී සමාරිටන්වරු ව්‍යසනයන්ට ගොදුරු වුහ. 16 වැනි ශතවර්ෂය දක්වා දමස්කඩ, කයිරෝ යන ස්ථානයන්හි සමාරිටන් ජනපද වූ නමුත් දැන් ඒවා අහෝසී වී ඇත. පලස්තීනයේ විසූ සමාරිටන්වරුන්ගේ ගණන ඉතාමත් අල්ප විය. 1931 දී | + | සමාරිකයන් වූ කලි ක්‍රි.පු. 722 දී ඊශ්‍රායල් රාජ්‍ය බිඳ වැටිමෙන් පසුව පලස්තීනයේ වැඩුණු ආගමික ප්‍රජාවකි. මොවුන් පැවත ආවේ යුද්ධයෙහි යෙදුණු ඇසිරියන් ජාතිකයන් විසින් පලස්තීනයෙහි රඳවනු ලැබූ විදේශිකයන්ගෙන් හා ඊශ්‍රායල් ජාතිකයන්ගෙනි. බැබිලෝනියාවට පිටුවහල් කොට සිට පෙරළා ආ යුදෙව්වන් තම දෙවස්ථානය නැවත ඉදිකිරීමේ දී සමාරිටන්වරුන් පිරිනැමු ආධාර ප්රකික්ෂේප කරන ලදැ'යි එස්රා පුස්තකයෙහි සඳහන් ය. ඉන්පසුව යුදෙව් - සමාරිටන් සම්බන්ධතා නරක අතට හැරුණි. ගෙරිසිම් කන්ද මත සමාරිටන්වරු ඔවුන්ගේ ම දේවස්ථානයක් තනා ගත්හ. මෙම දේවස්ථානය ජුඩියාහි පාලකයා වු ජෝන් හර්කැනස් විසින් විනාශ කරන ලදුව පසුව ප්‍රතිසංස්කරණය කරනු ලබුව ද නැවත රෝමන්වරුන් විසින් විනාශ කරන ලදි. මෙම දේවස්ථානය වූ භුමිය ශුද්ධ භූමියක් හැටියට සමාරිටන්වරු සැළකූහ. |
+ | |||
+ | පිළිවෙළින් ග්‍රික්, රෝමන්, අරාබි හා තුර්කී ජාතීන් පලස්තීනය වෙත කළ ආක්රමණයන්හි දී සමාරිටන්වරු ව්‍යසනයන්ට ගොදුරු වුහ. 16 වැනි ශතවර්ෂය දක්වා දමස්කඩ, කයිරෝ යන ස්ථානයන්හි සමාරිටන් ජනපද වූ නමුත් දැන් ඒවා අහෝසී වී ඇත. පලස්තීනයේ විසූ සමාරිටන්වරුන්ගේ ගණන ඉතාමත් අල්ප විය. 1931 දී නැබ්ලස්හි මොවුන් 182ක් සිටිතැ'යි වාර්තා වී තිබේ. | ||
පෙන්තටොයිෂ් පුස්තකය ශුද්ධ වූ පුස්තකය ලෙස සලකන මොවුහු අනාගතවක්තෘන්ගේ දේශනා ද තල්මුඩ් අනුගමනය ද අනුචිත සේ සළකත්. 13වැනි හා 14වැනි ශතවර්ෂවල ඔවුන්ගේ ආගමේ පුනර්ජීවනයක් ඇති විය. | පෙන්තටොයිෂ් පුස්තකය ශුද්ධ වූ පුස්තකය ලෙස සලකන මොවුහු අනාගතවක්තෘන්ගේ දේශනා ද තල්මුඩ් අනුගමනය ද අනුචිත සේ සළකත්. 13වැනි හා 14වැනි ශතවර්ෂවල ඔවුන්ගේ ආගමේ පුනර්ජීවනයක් ඇති විය. | ||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | + | ඇතැම් මතයකට අනුව සමාරිතයන්ගේ ආරම්භය හෝ ආරම්භක යුගය ගැන පැහැදිලි පිළිගත් මතයක් දැක්විය නොහැකි ය. ඔවුන්ගේ ප්රභවය ගැන විවිධ මත පළ වි ඇත. එන් යුදෙව් මතයක් අනුව ක්‍රි.පු. 722 දි ඊශ්‍රායල් රාජ්‍යය බිඳ වැටිමෙන් පසුව පලස්තීනයේ ඉතිරි වු ඊශ්රායල්වරුන්ගේ හා ජය්රග්රාහක ඇසිරියන්වරුන් විසින් එහි පදිංචි කරවනු ලැබූ විදේශිකයන්ගෙන් පැවත එන්නන් සේ සැළකේ. එස්රා ග්‍රන්ථයේ සදහන් වන පරිදි ආගමික කොටසක් (නිකායක්) ලෙස ඔවුන් සංවිධානය වුයේ පසුකලෙක බැබිලෝනියාවට පිටුවහල් කරනු ලැබූ යුදෙව්වන් පලස්තීනයට නැවත පැමිණි අවස්ථාවේ දී සමාරිකයන් සංකර වර්ගයක් සේ සළකා ඔවුන්ගේ ආධාර යුදෙව්වන් විසින් ප්‍රතික්ෂේප කීරීමෙන් අනතුරුව ය. එනම් ක්‍රි.පු. 532 දී පමණ ය. එහෙත් යුදෙව් සමාරික භේදය උත්සන්න වූයේ ඊට අවුරුදු දෙසීයකට පමණ පසු ක්‍රි.පූ. 352 දී ගෙරිසිම් පර්වතයේ දේවස්ථානය ඉදි කීරීමෙන් පසුව ය. | |
− | + | ||
− | + | තවත් මතයක් අනුව මොවුන්ගේ ප්රභවය සිදුව ඇත්තේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කාලයේ දී ය. එසේ ම වෙන ම ආගමික කොටසක් ලෙස මොවුන් හැඩ ගැසුණු ආකාරය දක්වන තවත් මතයක් අනුව ජෙරුසලමේ සිට පැමිණි මනසෙයියා නම් පූජකයා විවාහ කරගත් ස්ත්‍රීය දික්කසාද කළ නොහැකි යැයි කියා සිටී අවස්ථාවේ දී ඔහුට මුහුණ පාන්නට සිදුවු කරදරවලින් බේරීමට සමාරියා වැසියන් අතර රැකවරණය පතා පිටව ගොස් එහි දි ගෙරිසම් පර්වතයේ වෙනත් දේවස්ථානයක් මෙන්ම පුජක පකෂයක් ද ආරම්භ කළ අතර එතැන සිට සමාරිකයන්ගේ ආගමික සමාජය ආරම්භ වුනා යැයි සැළකේ. ගෝත්‍ර දහයකින් තමන් පැවත එන බව කියන සමාරිකයෝ එතෙක් පරණ තෙස්තමේන්තුවේ සඳහන් පරිදි තමන් කිසිවිට ඇසිරියාවට පිටුවහල් කරනු නොලැබූ බව කියා සිටිති. | |
+ | |||
+ | බයිබලයේ ග්රන්ථ පංචකය පමණක් ශුද්ධ ග්රන්ථ ලෙස පිළිගන්නා සමාරිකයෝ මෝසස්ගේ ඉගැන්වීම මිස අනාගත වක්තෘන්ගේ ඉගැන්වීම් හෝ යුදෙව් සම්ප්‍රදායන් නොපිළිගත්හ. තමන්ගේ ආගම පිරිසිදු ආගම සේ සළකන ඔවුහු දෙවියන්ගේ වාසස්ථානය වනුයේ ගොරිසම්හි පර්වතය මිස අනෙකක් නොවන බව අදහති. ශුඬ භූමියක් සේ සළකන මෙහි ගොඩනැංවු දේවස්ථානය ජුදාහි පාලක හයිකානුන් විසින් බිඳදමනු ලැබූයෙන් නැවත ගොඩ නැඟු මුත් රෝමන්වරුන් විසින් නැවත විනාශ කොට දමන ලදි. සමාරිකයන්ගේ භාෂාව පලස්තීන ඇරමයික් (පැරණි පෝනිෂියානු සෙමිටික් කොට්ඨාසයට අයත්) භාෂාව වේ. ඔවුන්ට පැරණි සාහිත්‍යයක් නොමැත. | ||
+ | |||
+ | යුදෙව් සමාරිත බද්ධ වෛරය ඈත අතීතයේ සිටම පැවත එන බව පෙනෙන නමුදු මොවුන්ගේ ඉතිහාසය සමානකම්වලින් ද පීරී ඇත. මෙලෙස ලාගෝස් විසින් යුදෙව්වන් මෙන් ම සමාරිකයෝ ද ඊජිප්තුවට පිටුවහල් කරනු ලැබූහ. එහි දී ද ඔවුන්ගේ එදිරීවාදියෝ මෙකී බද්ධ වෛරය එළිපිට දැක්වීම (ප්‍රදර්ශනය කිරීම) ආරම්භ වූයේ ක්‍රි.පු. 129 දී යුදෙව් රාජ්‍ය ව්‍යප්ත කරමින් සමාරිත දේවස්ථාන නසා දැමීම හේතු කොට ගෙනය. එක් අතකින් රෝම වරුන්ගෙන් පීඩා විදිමින් ද අනෙක් අතින් යුදෙව්වන්ගෙන් පීඩා විදිමින් ද උන් සමාරිතයන් ට ක්‍රි.ව. 62 දී රෝමවරුන් විසින් යුදෙව්වන් යටත් කිරීමෙන් ලැබුණේ ද සහනයකි. | ||
+ | |||
+ | එහෙත් මෙස්පාසියානුන්ට විරුද්ධව යුදෙව්වන්ට ආධාර දුන් සමාරිතයන්ට මොස්පාසියානුගෙන් ලැබුණේ අපමණ දුක් කරදර වධ හිංසාය. ඔවුන්ගේ දේවස්ථාන නසා දමනු ලැබුණු අතර පොත් පත් ගිනිබත් කරන ලදි. නැවතත් 06 වන සියවසේ දී ක්‍රිස්තියානුවන්ගේ ග්‍රහණයට අසුවිමෙන් කිසිදු වරප්‍රසාදයක් නිදහසක් අයිතිවාසිකමක් නැති වහලුන්ගේ තත්වයට පත්වුහ. මෙසේ විටින් විට ග්‍රීක රෝම අරාබි හා තුර්කි ආක්‍රමණිකයන්ට ගොදුරු වී අපමණ වධ හිංසා වලට භාජනය වීමෙන් විනාශය කරා ළං වු සමාරිකයන්ට 16 වන සියවස දක්වා කයිරෝවේහි හා දමස්කස් හි තිබුණු ජනපද ද අහිමි විය. සමූල ඝාතනයෙන් මිදෙන්නට මෙන් 17 වැනි සියවසේ දී සමතැන්හි උන් සමාරිකයෝ නෙබ්ලූස්හි ඒකරාශී වුහ. 20වන සියවසේ මැද භාගය වන විට 200ක් තරම් අල්ප වූ සමාරිකයෝ ඔවුන් කෙරෙහි පනවා ඇති විවාහ තහංචි ආදී දැඩි නීතීරීති නිසා තව දුරටත් ජාතිය වඳ වීමට ඉඩ නොදී රැක ගැනීමේ මහා සටනක යෙදී සිටිති. | ||
+ | |||
+ | (කර්තෘ: [[දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර]]: 1978, [[එච්.ඇල්. සෙනෙවිරත්න]]: 1963) | ||
+ | |||
+ | (සංස්කරණය නොකළ) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: ස]] |
11:16, 29 දෙසැම්බර් 2023 වන විට නවතම සංශෝධනය
(Samaritans). මධ්‍යම පලස්තීනයේ සැමාරියා නගරවාසීහු මෙනමින් හඳුන්වනු ලබති. එසේ වුවත් වඩා නිවැරදි වන්නේ ජෙරුසලම්හි මොරියා පර්වතයේ වන්දනා මාන කරන යුදෙව්වන්ට එදිරි වු සිකීම් (නූතන නෙබ්ලූස්) නගරය අසළ ගෙරිසිම් පර්වතයේ දේවස්ථාන වන්දනා මාන කරන විශේෂ ආගමික සමාජයක් හඳුන්වන නාමයක් ලෙස සැළකීමය. තමන්ගේ පුජ්‍ය නායකයන් කෙළින් ම ආරොන්ගෙන් පැවැත එන බව පැවසු මොවුහු යුදෙව් පුජ්‍ය නායකයන් එසේ පැවත එන්නන් නොවන බව ද දෙවියන්ගේ වාසස්ථානය වුයේ යුදෙව්වන් අදහන ස්ථානය නොව ගෙරිසම් පර්වතය මුදුන බවත් ඇඳවුහ.
සමාරිකයන් වූ කලි ක්‍රි.පු. 722 දී ඊශ්‍රායල් රාජ්‍ය බිඳ වැටිමෙන් පසුව පලස්තීනයේ වැඩුණු ආගමික ප්‍රජාවකි. මොවුන් පැවත ආවේ යුද්ධයෙහි යෙදුණු ඇසිරියන් ජාතිකයන් විසින් පලස්තීනයෙහි රඳවනු ලැබූ විදේශිකයන්ගෙන් හා ඊශ්‍රායල් ජාතිකයන්ගෙනි. බැබිලෝනියාවට පිටුවහල් කොට සිට පෙරළා ආ යුදෙව්වන් තම දෙවස්ථානය නැවත ඉදිකිරීමේ දී සමාරිටන්වරුන් පිරිනැමු ආධාර ප්රකික්ෂේප කරන ලදැ'යි එස්රා පුස්තකයෙහි සඳහන් ය. ඉන්පසුව යුදෙව් - සමාරිටන් සම්බන්ධතා නරක අතට හැරුණි. ගෙරිසිම් කන්ද මත සමාරිටන්වරු ඔවුන්ගේ ම දේවස්ථානයක් තනා ගත්හ. මෙම දේවස්ථානය ජුඩියාහි පාලකයා වු ජෝන් හර්කැනස් විසින් විනාශ කරන ලදුව පසුව ප්‍රතිසංස්කරණය කරනු ලබුව ද නැවත රෝමන්වරුන් විසින් විනාශ කරන ලදි. මෙම දේවස්ථානය වූ භුමිය ශුද්ධ භූමියක් හැටියට සමාරිටන්වරු සැළකූහ.
පිළිවෙළින් ග්‍රික්, රෝමන්, අරාබි හා තුර්කී ජාතීන් පලස්තීනය වෙත කළ ආක්රමණයන්හි දී සමාරිටන්වරු ව්‍යසනයන්ට ගොදුරු වුහ. 16 වැනි ශතවර්ෂය දක්වා දමස්කඩ, කයිරෝ යන ස්ථානයන්හි සමාරිටන් ජනපද වූ නමුත් දැන් ඒවා අහෝසී වී ඇත. පලස්තීනයේ විසූ සමාරිටන්වරුන්ගේ ගණන ඉතාමත් අල්ප විය. 1931 දී නැබ්ලස්හි මොවුන් 182ක් සිටිතැ'යි වාර්තා වී තිබේ. පෙන්තටොයිෂ් පුස්තකය ශුද්ධ වූ පුස්තකය ලෙස සලකන මොවුහු අනාගතවක්තෘන්ගේ දේශනා ද තල්මුඩ් අනුගමනය ද අනුචිත සේ සළකත්. 13වැනි හා 14වැනි ශතවර්ෂවල ඔවුන්ගේ ආගමේ පුනර්ජීවනයක් ඇති විය.
ඇතැම් මතයකට අනුව සමාරිතයන්ගේ ආරම්භය හෝ ආරම්භක යුගය ගැන පැහැදිලි පිළිගත් මතයක් දැක්විය නොහැකි ය. ඔවුන්ගේ ප්රභවය ගැන විවිධ මත පළ වි ඇත. එන් යුදෙව් මතයක් අනුව ක්‍රි.පු. 722 දි ඊශ්‍රායල් රාජ්‍යය බිඳ වැටිමෙන් පසුව පලස්තීනයේ ඉතිරි වු ඊශ්රායල්වරුන්ගේ හා ජය්රග්රාහක ඇසිරියන්වරුන් විසින් එහි පදිංචි කරවනු ලැබූ විදේශිකයන්ගෙන් පැවත එන්නන් සේ සැළකේ. එස්රා ග්‍රන්ථයේ සදහන් වන පරිදි ආගමික කොටසක් (නිකායක්) ලෙස ඔවුන් සංවිධානය වුයේ පසුකලෙක බැබිලෝනියාවට පිටුවහල් කරනු ලැබූ යුදෙව්වන් පලස්තීනයට නැවත පැමිණි අවස්ථාවේ දී සමාරිකයන් සංකර වර්ගයක් සේ සළකා ඔවුන්ගේ ආධාර යුදෙව්වන් විසින් ප්‍රතික්ෂේප කීරීමෙන් අනතුරුව ය. එනම් ක්‍රි.පු. 532 දී පමණ ය. එහෙත් යුදෙව් සමාරික භේදය උත්සන්න වූයේ ඊට අවුරුදු දෙසීයකට පමණ පසු ක්‍රි.පූ. 352 දී ගෙරිසිම් පර්වතයේ දේවස්ථානය ඉදි කීරීමෙන් පසුව ය.
තවත් මතයක් අනුව මොවුන්ගේ ප්රභවය සිදුව ඇත්තේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කාලයේ දී ය. එසේ ම වෙන ම ආගමික කොටසක් ලෙස මොවුන් හැඩ ගැසුණු ආකාරය දක්වන තවත් මතයක් අනුව ජෙරුසලමේ සිට පැමිණි මනසෙයියා නම් පූජකයා විවාහ කරගත් ස්ත්‍රීය දික්කසාද කළ නොහැකි යැයි කියා සිටී අවස්ථාවේ දී ඔහුට මුහුණ පාන්නට සිදුවු කරදරවලින් බේරීමට සමාරියා වැසියන් අතර රැකවරණය පතා පිටව ගොස් එහි දි ගෙරිසම් පර්වතයේ වෙනත් දේවස්ථානයක් මෙන්ම පුජක පකෂයක් ද ආරම්භ කළ අතර එතැන සිට සමාරිකයන්ගේ ආගමික සමාජය ආරම්භ වුනා යැයි සැළකේ. ගෝත්‍ර දහයකින් තමන් පැවත එන බව කියන සමාරිකයෝ එතෙක් පරණ තෙස්තමේන්තුවේ සඳහන් පරිදි තමන් කිසිවිට ඇසිරියාවට පිටුවහල් කරනු නොලැබූ බව කියා සිටිති.
බයිබලයේ ග්රන්ථ පංචකය පමණක් ශුද්ධ ග්රන්ථ ලෙස පිළිගන්නා සමාරිකයෝ මෝසස්ගේ ඉගැන්වීම මිස අනාගත වක්තෘන්ගේ ඉගැන්වීම් හෝ යුදෙව් සම්ප්‍රදායන් නොපිළිගත්හ. තමන්ගේ ආගම පිරිසිදු ආගම සේ සළකන ඔවුහු දෙවියන්ගේ වාසස්ථානය වනුයේ ගොරිසම්හි පර්වතය මිස අනෙකක් නොවන බව අදහති. ශුඬ භූමියක් සේ සළකන මෙහි ගොඩනැංවු දේවස්ථානය ජුදාහි පාලක හයිකානුන් විසින් බිඳදමනු ලැබූයෙන් නැවත ගොඩ නැඟු මුත් රෝමන්වරුන් විසින් නැවත විනාශ කොට දමන ලදි. සමාරිකයන්ගේ භාෂාව පලස්තීන ඇරමයික් (පැරණි පෝනිෂියානු සෙමිටික් කොට්ඨාසයට අයත්) භාෂාව වේ. ඔවුන්ට පැරණි සාහිත්‍යයක් නොමැත.
යුදෙව් සමාරිත බද්ධ වෛරය ඈත අතීතයේ සිටම පැවත එන බව පෙනෙන නමුදු මොවුන්ගේ ඉතිහාසය සමානකම්වලින් ද පීරී ඇත. මෙලෙස ලාගෝස් විසින් යුදෙව්වන් මෙන් ම සමාරිකයෝ ද ඊජිප්තුවට පිටුවහල් කරනු ලැබූහ. එහි දී ද ඔවුන්ගේ එදිරීවාදියෝ මෙකී බද්ධ වෛරය එළිපිට දැක්වීම (ප්‍රදර්ශනය කිරීම) ආරම්භ වූයේ ක්‍රි.පු. 129 දී යුදෙව් රාජ්‍ය ව්‍යප්ත කරමින් සමාරිත දේවස්ථාන නසා දැමීම හේතු කොට ගෙනය. එක් අතකින් රෝම වරුන්ගෙන් පීඩා විදිමින් ද අනෙක් අතින් යුදෙව්වන්ගෙන් පීඩා විදිමින් ද උන් සමාරිතයන් ට ක්‍රි.ව. 62 දී රෝමවරුන් විසින් යුදෙව්වන් යටත් කිරීමෙන් ලැබුණේ ද සහනයකි.
එහෙත් මෙස්පාසියානුන්ට විරුද්ධව යුදෙව්වන්ට ආධාර දුන් සමාරිතයන්ට මොස්පාසියානුගෙන් ලැබුණේ අපමණ දුක් කරදර වධ හිංසාය. ඔවුන්ගේ දේවස්ථාන නසා දමනු ලැබුණු අතර පොත් පත් ගිනිබත් කරන ලදි. නැවතත් 06 වන සියවසේ දී ක්‍රිස්තියානුවන්ගේ ග්‍රහණයට අසුවිමෙන් කිසිදු වරප්‍රසාදයක් නිදහසක් අයිතිවාසිකමක් නැති වහලුන්ගේ තත්වයට පත්වුහ. මෙසේ විටින් විට ග්‍රීක රෝම අරාබි හා තුර්කි ආක්‍රමණිකයන්ට ගොදුරු වී අපමණ වධ හිංසා වලට භාජනය වීමෙන් විනාශය කරා ළං වු සමාරිකයන්ට 16 වන සියවස දක්වා කයිරෝවේහි හා දමස්කස් හි තිබුණු ජනපද ද අහිමි විය. සමූල ඝාතනයෙන් මිදෙන්නට මෙන් 17 වැනි සියවසේ දී සමතැන්හි උන් සමාරිකයෝ නෙබ්ලූස්හි ඒකරාශී වුහ. 20වන සියවසේ මැද භාගය වන විට 200ක් තරම් අල්ප වූ සමාරිකයෝ ඔවුන් කෙරෙහි පනවා ඇති විවාහ තහංචි ආදී දැඩි නීතීරීති නිසා තව දුරටත් ජාතිය වඳ වීමට ඉඩ නොදී රැක ගැනීමේ මහා සටනක යෙදී සිටිති.
(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1978, එච්.ඇල්. සෙනෙවිරත්න: 1963)
(සංස්කරණය නොකළ)