"ධර්මපාල හෑල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ධර්මපාල කුමාර නමින් උපන් බෝසතුන්ගේ චරිතය ප්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:18, 10 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය

ධර්මපාල කුමාර නමින් උපන් බෝසතුන්ගේ චරිතය ප්‍රකාශ කෙරෙන ධර්මපාල ජාතකය මේ කුඩා සිවුපද පොතට මුල් වූයේ ය. කවි 55 කින් කෙළවර වී ඇති එය සාමාන්‍ය ගැමිජනයා උදෙසා ලියැවී තිබේ. කවරෙකුගේ කෘතියේදැයි නොපැවසේ. නූතන යුගයට අයත් මේ ග්‍රන්ථයෙහි දැනට මිතුවත්ළේ මුකවැටි විසින් කරන ලද්දේයැයි කියන දළදා සින්දුව ද යොදා ඇත්තේ ය.

කොළඹ - ලංකාභිනව විශ්‍රැත යන්ත්‍රාලය - 1921

(කර්තෘ: ඩී.සී. දිසානායක: 1957)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධර්මපාල_හෑල්ල&oldid=4387" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි