"අස්ප්ලේනියුම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 3ක්)
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:2-340-1.jpg|200px|right]](Asplenium). මේ වනාහි ෆිලිකාලෙස් (Filicales) ග්‍රෝත්‍රයෙහි අස්ප්ලෙනියාසේ (Aspleniaceae) කුලයට අයත් පර්ණාංග හෙවත් මීවන ශාක ගණයකි. මෙහි විශේෂ සිය ගණනක් ලෝකයේ නොයෙක් ප්‍රදේශයන්හි ගොඩබිම හෝ අපිශාකයන් (epiphytes) වශයෙන් හෝ දක්නට ලැබේ. එහෙත් බහුලව දක්නට ලැබෙන්නේ විශේෂ කිහිපයක් පමණි. කොළ සරල, මිතපක්ෂ (pinnatiful) හෝ පක්ෂවත් (pinnate) විය හැකිය. නිකර (sori) ආයතය නොහොත් දිගටිය. ඇද වූ කුඩා නාරටිවල උඩ පැත්තට සම්බන්ධ වී තිබෙන බිජාණුධානිවලින් (sporangia) බොහොමයක් සෘජුය. සමහරක් වක්‍රය.
+
[[ගොනුව:2-340-1.jpg|400px|right]][[ගොනුව:2-340-2.jpg|200px|right]][[ගොනුව:2-340-3.jpg|400px|left]](Asplenium). මේ වනාහි ෆිලිකාලෙස් (Filicales) ග්‍රෝත්‍රයෙහි අස්ප්ලෙනියාසේ (Aspleniaceae) කුලයට අයත් පර්ණාංග හෙවත් මීවන ශාක ගණයකි. මෙහි විශේෂ සිය ගණනක් ලෝකයේ නොයෙක් ප්‍රදේශයන්හි ගොඩබිම හෝ අපිශාකයන් (epiphytes) වශයෙන් හෝ දක්නට ලැබේ. එහෙත් බහුලව දක්නට ලැබෙන්නේ විශේෂ කිහිපයක් පමණි. කොළ සරල, මිතපක්ෂ (pinnatiful) හෝ පක්ෂවත් (pinnate) විය හැකිය. නිකර (sori) ආයතය නොහොත් දිගටිය. ඇද වූ කුඩා නාරටිවල උඩ පැත්තට සම්බන්ධ වී තිබෙන බිජාණුධානිවලින් (sporangia) බොහොමයක් සෘජුය. සමහරක් වක්‍රය.
  
ලංකාවේ අස්ප්ලේ නියුම් විශේෂ 22ක් පමණ තිබේ. මේවායින් බොහොමයක් තිබෙන්නේ උස් ප්‍රදේශවලය. දාරයේ නාරටියක් සහිත සරල කොළ ඇති අස්ප්ලේනියුම් නීඩුස් ඉතා සුලභ විශේෂය වේ. කොළ පිහිටා ඇති ආකාරය කරණකොට ගෙන පැළෑටියේ මැද කුරුලු කූඩුවක හැඩය ගනී. එහෙයින් මේ ශාකය 'නීඩ පර්ණාංග' (සං, නීඩ; ල. නීඩුස් = කුරුලු කූඩුව) නමින් හැඳින් වේ. පාතරට තෙත් කලාපයට අයත් වනාන්තරවල ගස් දෙබළ වල අ. නීඩුස් දක්නට ලැබේ.
 
7 පේළිය: 7 පේළිය:
 
[[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]]  
 
[[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය: ]]
+
[[ප්‍රවර්ගය: ]]

13:05, 29 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය

2-340-1.jpg
2-340-2.jpg
2-340-3.jpg
(Asplenium). මේ වනාහි ෆිලිකාලෙස් (Filicales) ග්‍රෝත්‍රයෙහි අස්ප්ලෙනියාසේ (Aspleniaceae) කුලයට අයත් පර්ණාංග හෙවත් මීවන ශාක ගණයකි. මෙහි විශේෂ සිය ගණනක් ලෝකයේ නොයෙක් ප්‍රදේශයන්හි ගොඩබිම හෝ අපිශාකයන් (epiphytes) වශයෙන් හෝ දක්නට ලැබේ. එහෙත් බහුලව දක්නට ලැබෙන්නේ විශේෂ කිහිපයක් පමණි. කොළ සරල, මිතපක්ෂ (pinnatiful) හෝ පක්ෂවත් (pinnate) විය හැකිය. නිකර (sori) ආයතය නොහොත් දිගටිය. ඇද වූ කුඩා නාරටිවල උඩ පැත්තට සම්බන්ධ වී තිබෙන බිජාණුධානිවලින් (sporangia) බොහොමයක් සෘජුය. සමහරක් වක්‍රය.

ලංකාවේ අස්ප්ලේ නියුම් විශේෂ 22ක් පමණ තිබේ. මේවායින් බොහොමයක් තිබෙන්නේ උස් ප්‍රදේශවලය. දාරයේ නාරටියක් සහිත සරල කොළ ඇති අස්ප්ලේනියුම් නීඩුස් ඉතා සුලභ විශේෂය වේ. කොළ පිහිටා ඇති ආකාරය කරණකොට ගෙන පැළෑටියේ මැද කුරුලු කූඩුවක හැඩය ගනී. එහෙයින් මේ ශාකය 'නීඩ පර්ණාංග' (සං, නීඩ; ල. නීඩුස් = කුරුලු කූඩුව) නමින් හැඳින් වේ. පාතරට තෙත් කලාපයට අයත් වනාන්තරවල ගස් දෙබළ වල අ. නීඩුස් දක්නට ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අස්ප්ලේනියුම්&oldid=4922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි