"අවිදුර දෘෂ්ටිකතාව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Myopia). ළඟ පමණක් පෙනීමට අවිදුර දෘෂ්ටිකතාව යැයි කි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
(Myopia). ළඟ පමණක් පෙනීමට අවිදුර දෘෂ්ටිකතාව යැයි කියති. එසේ ළඟ පමණක් පෙනෙන ඇසකට ඈත තිබෙන වස්තුවක් පැහැදිලි ලෙස නොපෙනේ. බොහෝ විට ඊට හේතුව ඇසේ වර්තන බලය (refractive power) වැඩි වීමයි. මෙවැනි ඇසක් කරා ඈත තිබෙන වස්තුවක සිට එන සමාන්තර කිරණ ඇසේ දෘෂ්ටි විතානය (retina) වෙත පැමිණෙන්නට කලින් නාභිගත (focussed) වෙයි. මෙසේ වන විට වස්තුවේ පිළිරුව නොපැහැදිලිය. දුර තිබෙන වස්තුව ඇසට ළං වෙත් ම පිළිරුව ටිකින් ටික පස්සට ගොස් අන්තිමට එක්තරා දුරක දී දෘෂ්ටි විතානය මත ම වැටුණු කල දෘෂ්ටිය පැහැදිලි වේ.
+
[[ගොනුව:2-236.jpg|400px|left]](Myopia). ළඟ පමණක් පෙනීමට අවිදුර දෘෂ්ටිකතාව යැයි කියති. එසේ ළඟ පමණක් පෙනෙන ඇසකට ඈත තිබෙන වස්තුවක් පැහැදිලි ලෙස නොපෙනේ. බොහෝ විට ඊට හේතුව ඇසේ වර්තන බලය (refractive power) වැඩි වීමයි. මෙවැනි ඇසක් කරා ඈත තිබෙන වස්තුවක සිට එන සමාන්තර කිරණ ඇසේ දෘෂ්ටි විතානය (retina) වෙත පැමිණෙන්නට කලින් නාභිගත (focussed) වෙයි. මෙසේ වන විට වස්තුවේ පිළිරුව නොපැහැදිලිය. දුර තිබෙන වස්තුව ඇසට ළං වෙත් ම පිළිරුව ටිකින් ටික පස්සට ගොස් අන්තිමට එක්තරා දුරක දී දෘෂ්ටි විතානය මත ම වැටුණු කල දෘෂ්ටිය පැහැදිලි වේ.
  
ඇසේ කාචය බොහෝ උත්තල (convex) වීමෙන් හෝ අක්ෂි ගෝලය ගැඹුරු වීමෙන් හෝ අවිදුර දෘෂ්ටිකතා දෝෂය ඇති වන්නට පුළුවන. මේ දෝෂය මගහරවාලීමට අවතල (concave) වූ අපසරණ (divergent) කාචයක් පාවිච්චි කරනු ලැබේ. 1 වැනි චිත්‍රයෙන් පෙන්වා තිබෙන්නේ ඈත සිට එන කිරණ දෘෂ්ටි විතානය ඉදිරියෙහි නාභිගත වීමයි. දෝෂය මගහරවාලන අන්දම 2 වැනි චිත්‍රයෙහි පෙන්වා ඇත. ([[දෘෂ්ටිය]]; [[දූර දෘෂ්ටිකතාව]]; [[ඇස් කණ්ණාඩි]] යන ලිපි ද බ.)
 
13:44, 29 පෙබරවාරි 2024 තෙක් සංශෝධනය

2-236.jpg
(Myopia). ළඟ පමණක් පෙනීමට අවිදුර දෘෂ්ටිකතාව යැයි කියති. එසේ ළඟ පමණක් පෙනෙන ඇසකට ඈත තිබෙන වස්තුවක් පැහැදිලි ලෙස නොපෙනේ. බොහෝ විට ඊට හේතුව ඇසේ වර්තන බලය (refractive power) වැඩි වීමයි. මෙවැනි ඇසක් කරා ඈත තිබෙන වස්තුවක සිට එන සමාන්තර කිරණ ඇසේ දෘෂ්ටි විතානය (retina) වෙත පැමිණෙන්නට කලින් නාභිගත (focussed) වෙයි. මෙසේ වන විට වස්තුවේ පිළිරුව නොපැහැදිලිය. දුර තිබෙන වස්තුව ඇසට ළං වෙත් ම පිළිරුව ටිකින් ටික පස්සට ගොස් අන්තිමට එක්තරා දුරක දී දෘෂ්ටි විතානය මත ම වැටුණු කල දෘෂ්ටිය පැහැදිලි වේ.

ඇසේ කාචය බොහෝ උත්තල (convex) වීමෙන් හෝ අක්ෂි ගෝලය ගැඹුරු වීමෙන් හෝ අවිදුර දෘෂ්ටිකතා දෝෂය ඇති වන්නට පුළුවන. මේ දෝෂය මගහරවාලීමට අවතල (concave) වූ අපසරණ (divergent) කාචයක් පාවිච්චි කරනු ලැබේ. 1 වැනි චිත්‍රයෙන් පෙන්වා තිබෙන්නේ ඈත සිට එන කිරණ දෘෂ්ටි විතානය ඉදිරියෙහි නාභිගත වීමයි. දෝෂය මගහරවාලන අන්දම 2 වැනි චිත්‍රයෙහි පෙන්වා ඇත. (දෘෂ්ටිය; දූර දෘෂ්ටිකතාව; ඇස් කණ්ණාඩි යන ලිපි ද බ.)

(සංස්කරණය: 1965)