"අහංගම" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ලංකාවේ දකුණු පළාතේ ගාල්ලට සැතැපුම් 12ක් ඈතින්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:38, 29 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය
ලංකාවේ දකුණු පළාතේ ගාල්ලට සැතැපුම් 12ක් ඈතින් ගාලු-මාතර පාරේ පිහිටි නියම් ගමකි. මෙහි දුම්රිය නැවතුම්පළක් වේ. අවට පෙදෙස්වල පොල්, වී සහ රබර් බහුලව වවනු ලැබේ. කොහු කර්මාන්තය සහ මසුන් මැරීම අනෙක් ප්‍රධාන රැකීරක්ෂාය. වෙරළාසන්න මුහුදු පත්ලෙහි සිටවන ලද රිටිවල නැඟී බිලීබාන මිනිසුන් අහංගම පෙදෙසෙහි දැක්ක හැකිය.
(සංස්කරණය: 1965)