"ආටිමීසියා-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ක්‍රි.පූ. 480 පමණේ දී හැලිකා නැසස්හි රැජින වූවාය....' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:42, 29 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය

ක්‍රි.පූ. 480 පමණේ දී හැලිකා නැසස්හි රැජින වූවාය. ස'ක්සීස් රජු ග්‍රීකයනට විරුද්ධව කළ ආක්‍රමණයට ඇය ද සහභාගි වී සලාමිස් මූදු සටනේ දී නිර්භීත ලෙස සටන් කොට කීර්තියට පත් වූවාය. තවත් යුද්ධ නොකොට ග්‍රීසියෙන් ඉවත්ව යෑමට ස'ක්සීස් තීරණය කර ගත්තේ මැයගේ අවවාදය අනුව යයි හෙරොඩොටස් සඳහන් කරයි. ඇබයිඩෝස්හි ඩාර්ඩැනස් සමඟ ආලයෙන් පසු වූ ආටිමීසියා එම සම්බන්ධය නිසා ලියුකේඩියානු සෙලින් පැනීමෙන් ජීවිතක්ෂයට පැමිණියාය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආටිමීසියා-2&oldid=4979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි