"දහම් ගැට මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බුද්ධ ධර්මයෙහි එන ඇතැම් කරුණු ප්‍රහේලිකා ස්ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
බුද්ධ ධර්මයෙහි එන ඇතැම් කරුණු ප්‍රහේලිකා ස්වරූපයෙන් හා තේරවිලි ලෙසින් කවියට නඟා ලියන ලද ග්රන්ථයෙකි. විනෝද රසිකයනට ආස්වාදයක් උපදවන අතර ම අනුක්රමයෙන් ඔවුන්ගේ සිත දහම් පිළිවෙතට නතු කිරීම මෙබඳු ග්රන්ථයකින් බලාපොරොත්තු විය හැකි ය. දහම් ගැට මාලය හෝ දහම් ගැට මාලාව යන නමින් මෙරට පොදු ජනතාව අතර ප්‍රසිද්ධියට පැමිණි මේ ග්‍රන්ථය ලෝවැඩසඟරා, බුදුගුණඅලංකාර යන ග්රන්ථ රචනා කළ වීදාගම මහතෙරණුවන්ගේ ම කෘතියෙක යනු මුඛ පරම්පරා කථා වශයෙන් බොහෝ දෙනකුන්ගේ පිළිගැනීම ය. එහෙත් මෙහි එන (23-24 වැනි) ඇතැම් පද්‍යයන්ගේ ලිහිල් බව සලකන නවීන විචාරකයෝ මෙය වීදාගම කෘතියක් නොවිය හැකි යයි පවසති. “තිත්ගනදුරු දුරලන දිනිදාණන්” (ලෝවැඩසඟරා) “තිත්ගනදුරට දිවයුරු” (දහම් ගැට මාලාව) මෙවැනි සමානකම් දකින අන්‍යයෝ මේ පොත් දෙකේ එක කර්තෘත්වයෙහි නිසැක වෙත්. | බුද්ධ ධර්මයෙහි එන ඇතැම් කරුණු ප්‍රහේලිකා ස්වරූපයෙන් හා තේරවිලි ලෙසින් කවියට නඟා ලියන ලද ග්රන්ථයෙකි. විනෝද රසිකයනට ආස්වාදයක් උපදවන අතර ම අනුක්රමයෙන් ඔවුන්ගේ සිත දහම් පිළිවෙතට නතු කිරීම මෙබඳු ග්රන්ථයකින් බලාපොරොත්තු විය හැකි ය. දහම් ගැට මාලය හෝ දහම් ගැට මාලාව යන නමින් මෙරට පොදු ජනතාව අතර ප්‍රසිද්ධියට පැමිණි මේ ග්‍රන්ථය ලෝවැඩසඟරා, බුදුගුණඅලංකාර යන ග්රන්ථ රචනා කළ වීදාගම මහතෙරණුවන්ගේ ම කෘතියෙක යනු මුඛ පරම්පරා කථා වශයෙන් බොහෝ දෙනකුන්ගේ පිළිගැනීම ය. එහෙත් මෙහි එන (23-24 වැනි) ඇතැම් පද්‍යයන්ගේ ලිහිල් බව සලකන නවීන විචාරකයෝ මෙය වීදාගම කෘතියක් නොවිය හැකි යයි පවසති. “තිත්ගනදුරු දුරලන දිනිදාණන්” (ලෝවැඩසඟරා) “තිත්ගනදුරට දිවයුරු” (දහම් ගැට මාලාව) මෙවැනි සමානකම් දකින අන්‍යයෝ මේ පොත් දෙකේ එක කර්තෘත්වයෙහි නිසැක වෙත්. | ||
− | සිවුපද විරිතින් බැඳුණු පද්‍ය පන්සැත්තෑවක් පමණ වූ දහම් ගැට මාලාව ජනප්‍රිය වූ ග්රන්ථයක් වූයෙන් බොහෝ වාර ගණනක් මුද්‍රණය වී ඇත්තේ ය. එහෙත් මේ තාක් බැහැර නොවූ ලිපි දොසින් මේ ග්‍රන්ථය ද මිදී නැත. ([[දහම් | + | සිවුපද විරිතින් බැඳුණු පද්‍ය පන්සැත්තෑවක් පමණ වූ දහම් ගැට මාලාව ජනප්‍රිය වූ ග්රන්ථයක් වූයෙන් බොහෝ වාර ගණනක් මුද්‍රණය වී ඇත්තේ ය. එහෙත් මේ තාක් බැහැර නොවූ ලිපි දොසින් මේ ග්‍රන්ථය ද මිදී නැත. ([[දහම් ගැටය]] බ.) |
(කර්තෘ: [[ලබුගම ලංකානන්ද හිමි]]: 1958) | (කර්තෘ: [[ලබුගම ලංකානන්ද හිමි]]: 1958) |
10:00, 13 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය
බුද්ධ ධර්මයෙහි එන ඇතැම් කරුණු ප්‍රහේලිකා ස්වරූපයෙන් හා තේරවිලි ලෙසින් කවියට නඟා ලියන ලද ග්රන්ථයෙකි. විනෝද රසිකයනට ආස්වාදයක් උපදවන අතර ම අනුක්රමයෙන් ඔවුන්ගේ සිත දහම් පිළිවෙතට නතු කිරීම මෙබඳු ග්රන්ථයකින් බලාපොරොත්තු විය හැකි ය. දහම් ගැට මාලය හෝ දහම් ගැට මාලාව යන නමින් මෙරට පොදු ජනතාව අතර ප්‍රසිද්ධියට පැමිණි මේ ග්‍රන්ථය ලෝවැඩසඟරා, බුදුගුණඅලංකාර යන ග්රන්ථ රචනා කළ වීදාගම මහතෙරණුවන්ගේ ම කෘතියෙක යනු මුඛ පරම්පරා කථා වශයෙන් බොහෝ දෙනකුන්ගේ පිළිගැනීම ය. එහෙත් මෙහි එන (23-24 වැනි) ඇතැම් පද්‍යයන්ගේ ලිහිල් බව සලකන නවීන විචාරකයෝ මෙය වීදාගම කෘතියක් නොවිය හැකි යයි පවසති. “තිත්ගනදුරු දුරලන දිනිදාණන්” (ලෝවැඩසඟරා) “තිත්ගනදුරට දිවයුරු” (දහම් ගැට මාලාව) මෙවැනි සමානකම් දකින අන්‍යයෝ මේ පොත් දෙකේ එක කර්තෘත්වයෙහි නිසැක වෙත්.
සිවුපද විරිතින් බැඳුණු පද්‍ය පන්සැත්තෑවක් පමණ වූ දහම් ගැට මාලාව ජනප්‍රිය වූ ග්රන්ථයක් වූයෙන් බොහෝ වාර ගණනක් මුද්‍රණය වී ඇත්තේ ය. එහෙත් මේ තාක් බැහැර නොවූ ලිපි දොසින් මේ ග්‍රන්ථය ද මිදී නැත. (දහම් ගැටය බ.)
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1958)
(සංස්කරණය නොකළ)