"දැහැන" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('දැහැන වූකලී බන්‍ධන තරම් බලසම්පන්න නොවේ. එහෙත්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:57, 14 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය
දැහැන වූකලී බන්‍ධන තරම් බලසම්පන්න නොවේ. එහෙත් ඉතා විශාල සංඛ්‍යාවක් ඇත්තේ ය. දැහැන බෙහෙවින් ප්‍රයෝජන වන්නේ සුළු අසනීප 'තනිකම්' ආදී දෝෂ මඟහරවා ගැනීම පිණිසයි. හැම දැහැනක් ම කොටස් හතකින් යුක්ත වෙයි.
දැහැන ස්වල්පයක නම් පහත පළ වෙයි.
1. දියගත් දැහැන
2. ගිනිගත් දැහැන
3. සුතකත් දැහැන
4. කඳ කුමර දැහැන
5. අෂෙමාත්තර දැහැන
6. රන්දෙනේ දැහැන
7. විෂ්ණු දැහැන
8. සීවලී දැහැන
9. හෙනවලි දැහැන
(කර්තෘ: අඥාතයි)
(සංස්කරණය නොකළ)