"දස පනත" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
(' () :* දේව පනත් හා දස පනත් යනු කිතු දහමේ මූලික ප්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
() :* දේව පනත් හා දස පනත් යනු කිතු දහමේ මූලික ප්‍රතිඥාවන්ය. දෙවිඳුනටත්, තම සහෝදර සත්වයින්ටත්, මිනිසා සතු වගකීමට සාපේක්ෂව මෙම මැවුම්කාර දෙවිඳුන් විසින් හෙලිදරව් කෙරුණු (නික්ම ංං සහ ද්වීතිය ) ධර්මෝපදේශයේ ඒවා සඳහන් වන්නේ සංක්ෂිප්ත අකාරයෙනි.  
+
(Decalogue). දේව පනත් හා දස පනත් යනු කිතු දහමේ මූලික ප්‍රතිඥාවන් ය. දෙවිඳුනටත් තම සහෝදර සත්වයින්ටත් මිනිසා සතු වගකීමට සාපේක්ෂව මෙම මැවුම්කාර දෙවිඳුන් විසින් හෙලිදරව් කෙරුණු (නික්ම XX සහ ද්වීතිය V) ධර්මෝපදේශයේ ඒවා සඳහන් වන්නේ සංක්ෂිප්ත අකාරයෙනි. (නික්මයාම 20/1-17). “දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළසේක. වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා ස්වාමීන් වහන්සේ මම ය. මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය. නුඹ සඳහා නෙලූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත් පහළ පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවියන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන්වන, සතරවන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත් මට ප්‍රේම කරමින් මගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.
(නික්මයාම 20/1-17)
+
 
“දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළසේක. වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා ස්වාමීන් වහන්සේ මමය.
+
නුඹ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට දඬුවම් කරමි. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. දවස් හයක් තුළ නුඹ වෙහෙසවී නුඹේ සියලු වැඩ කළ යුතු ය. එහෙත් හත්වන දවස නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹවත් නුඹේ පුතුවත් දුවවත් නුඹේ සේවකයාවත් සේවිකාවවත් සතෙකුවත් නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකුවත් කිසි වැඩක් නොකළ යුතු ය. මන්ද ස්වාමීන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද සමුද්‍රය ද ඒවායේ ඇති සියල්ල ද සාදා සත්වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන්වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට එය විශුද්ධ කළ සේක.” (ද්වීතිය නීති සංග්‍රහය 5/1-10)
මා හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.  
+
 
නුඹ සඳහා නෙලූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත්, පහළ පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවියන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන්වන, සතරවන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත් මට ප්‍රේම කරමින් මගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.
+
“මෝසෙස් මුළු ඊශ්‍රායෙල් ජනයා කැඳවා ඔවුන්ට මෙසේ කී ය. ඊශ්‍රායෙල්වරුනි, මෙදින මා ඔබට කියන්ට යන නීති හා නියෝගවලට සවන් දෙන්න. ඔබ ඒවා ඉගෙනගෙන ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ හොරේබ් කන්දේ දී අප සමඟ ගිවිසුමක් කළ සේක. උන්වහන්සේ මේ ගිවිසුම කළේ අපේ පියවරුන් සමඟ පමණක් නොවේ. අද දින ජීවත් ව සිටින අප සියල්ලන් ද සමඟ ය. ස්වාමීන් වහන්සේ ගින්න මැද සිට කන්දේ දී මූණට මූණ ලා ඔබ සමඟ කතා කළ සේක. උන්වහන්සේ වදාළ දේ ඔබට දැන්වීමට මම එකල ස්වාමීන් වහන්සේටත් ඔබටත් අතර සිටියෙමි. ගින්න නිසා බිය වූයෙන් ඔබ කන්දට නොනංගහු ය. උන්වහන්සේ මෙසේ වදාළසේක. “මම වනාහි වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා ස්වාමීන් වහන්සේ වෙමි. මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොවිය යුතු ය. නුඹ සඳහා නෙලූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත්, පහළ පොළොවෙහිවත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ නුඹ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. වැඳුම් පිඳුම් නොකරන්න. මන්ද, නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ වන මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකුන් බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන්වන, සතරවන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත් මට ප්‍රේම කරමින් මගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.”
නුඹ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට දඬුවම් කරමි. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. දවස් හයක් තුළ නුඹ වෙහෙසවී නුඹේ සියලු වැඩ කළ යුතුය. එහෙත් හත්වන දවස නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹවත්, නුඹේ පුතුවත් දුවවත්, නුඹේ සේවකයාවත්, සේවිකාවවත්, සතෙකුවත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුල සිටින අමුත්තෙකුවත් කිසි වැඩක් නොකළ යුතුය. මන්ද ස්වාමීන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද, සාදා සත්වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන්වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට එය විශුද්ධ කළ සේක.”
+
 
(ද්වීතිය නීති සංග්‍රහය 5/1-10)
+
දේව පනත් මෙසේ ය:
“මෝසෙස් මුළු ඊශ්‍රායෙල් ජනයා කැඳවා ඔවුන්ට මෙසේ කීය. ඊශ්‍රායෙල්වරුනි, මෙදින මා ඔබට කියන්ට යන නීති හා නියෝගවලට සවන් දෙන්න. ඔබ ඒවා ඉගෙනගෙන ආරක්ෂා කරමින් පිළිපැදිය යුතුය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ හොරේබ් කන්දේදී අප සමඟ ගිවිසුමක් කළ සේක. උන්වහන්සේ මේ ගිවිසුම කළේ අපේ පියවරුන් සමඟ පමණක් නොවේ. අද දින ජීවත්ව සිටින අප සියල්ලන් ද සමඟය. ස්වාමීන් වහන්සේ ගින්න මැද සිට කන්දේදී මූණට මූණ ලා ඔබ සමඟ කතා කළ සේක. උන්වහන්සේ වදාළ දේ ඔබට දැන්වීමට මම එකල ස්වාමීන් වහන්සේටත් ඔබටත් අතර සිටියෙමි. ගින්න නිසා බිය වූයෙන් ඔබ කන්දට නොනංගහුය. උන්වහන්සේ මෙසේ වදාළසේක. “මම වනාහි වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා ස්වාමීන් වහන්සේ වෙමි. මා හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොවිය යුතු ය. නුඹ සඳහා නෙලූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත්, පහළ පොළොවෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ නුඹ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. වැඳුම් පිඳුම් නොකරන්න. මන්ද, නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ වන මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකුන් බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන්වන, සතරවන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත් මට ප්‍රේම කරමින් මගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.”
+
 
දේව පනත් මෙසේය.
 
1. සැබෑවූ එකම දෙවිඳුනට පමණක් වන්දනා කරන්න.
 
2. දෙවිඳුන්ගේ ශ්‍රී නාමය නිගරු ලෙස භාවිත නොකරන්න.
 
3. සබත් දින වන ඉරුදින ශුද්ධ ලෙස ගත කරන්න.
 
4. පියාට ද මවට ද ගරු කරන්න.
 
4. පියාට ද මවට ද ගරු කරන්න.
 +
 
5. ජීවිත විනාශ නොකරන්න.
 
5. ජීවිත විනාශ නොකරන්න.
 +
 
6. කාමමිථ්‍යාචාරය නොකරන්න.
 
6. කාමමිථ්‍යාචාරය නොකරන්න.
 +
 
7. සොරකම් නොකරන්න
 
7. සොරකම් නොකරන්න
 +
 
8. බොරු නොකියන්න.
 
8. බොරු නොකියන්න.
9 පරදාර ආලය නොකරන්න.
+
 
 +
9 පරදාර ආලය නොකරන්න.
 +
 
10. අනුන් සතු දේ ආශා නොකරන්න.
 
10. අනුන් සතු දේ ආශා නොකරන්න.
ගල් පුවරු දෙකක දේව හස්තයෙන්ම ලියැවුණු මෙම දේව නීති සංග්‍රහක සර්ව බලධාරී දෙවිඳුන් අතින් ලැබුණේ මෝසෙස් තුමන්ටය. සීනයි කන්දේදී අහස ගොරවා ලද මේ පනත්වලින් මොසෙන්ගේ නීනියට පදනම වැටුනි. ක්‍රිස්තුන් වහන්සේ මේ පනත් හැඳින්වූයේ දයාවේ ද්වි ශික්ෂාව වන දේව ප්‍රේමය හා සහෝදර ප්‍රේමය ලෙසිනි. නව නීතිය (මතෙවු ංසංසහ කන්ද උඩ දේශනාව මතෙවු ) යටතේ එතුමා මේ පනත් ස්ථිරත්වයට පත් කළ සේක. එමෙන්ම මේවා වඩාත් සවිස්තරාත්මකව අර්ථකථනය කළ සේක. එනම් බොරුවට දිවුරුම තරමටම අනවශ්‍ය ලෙස දිවුරුමත් වැරදි සහගත බව ප්‍රකාශ කිරීම, මිනී මැරීම තරමටම වෛරකිරීම හා අපවාදයත් හෙලා දැකීම, සතුරනට පවා ප්‍රේම කරන්නට නියම කිරීම, කාමමිත්‍යාචාරය තරමටම නපුරු සිතුවිලි සිත දරා ගැනීමත්, වැරදියයි කියා සිටීම (මතෙවු ) ආදී වශයෙනි. සතියේ සත්වන දින වන යුදා සබත සෙනසුරාදා වෙනසකට ලක් කළ සභාව තුන්වන පනතින් කියැවෙන්නට සලස්වන්නේ සතියේ පළමුවන දිනය වන ඉරිදා ස්වාමීන් වහන්සේගේ දිනය වශයෙන් විවේකීව ශුද්ධවන්තව පැවැත්විය යුතු බවයි.  
+
 
මෝසෙස්ගේ ග්‍රන්ථ දෙකෙහි මේ දස පණත් අංක වශයෙන් බෙදා දක්වා නැතත් මේ නියෝගයන් පැහැදිළි ලෙසට දහයකට බෙදී ඇත. පොත් දෙකේම මේ තත්වය බොහෝ දුරට එක සමානය. අනුපිළිවෙළද සමානය. වෙනසකට ඇත්තේ අවසාන පනත් වන පරදාර සේවනය නොකිරීම අදාලවයි. කෙසේ වෙතත් අංක යෙදීම ගැන යම් ගැටලුවක් ඇත්තේ දේව වන්දනාව පිළිබඳ මූලික ශික්ෂාව පිළිබඳ අදහස්වල උදහස් වෙනසත් හේතුවෙනි. කතෝලික බයිබලයන්හි එන අංක යෙදීමේ ක්‍රමය පදනම් වී ඇත්තේ හබෲ ලේඛනය මතයි. එය සකස් කෙරුණේ පස්වෙනි සියවසේ විසූ ශු: අගොස්තීනු මුනිතුමන් විසිනි. ත්‍රිදෙන්තීනු සමුලුවත් එම අංක ක්‍රමයම තෝරා ගත් අතර ජර්මනියේ ලූතර් වාදීහු එයම අනුගමනය කරති. මේ ක්‍රමයට අනුව පළමුවන පනත කඩ කිරීම බොරු දෙවි දේවතාවුනට වැඳුම් පිඳුම් කිරීම තනි පාපයක් ලෙස සලකනු ලැබේ. ගණනය කිරීමේ මේ ආකාරයට අනුව දෙවියන්ගේ නාමය නිරර්ථක ලෙස භාවිතා කිරීම තහනම් කෙරෙන නියෝගය එන්නේ අංක දෙකටයි. නව වැන්න මාංශයේ පාපයනටත්, දසවැන්නේ අන්වස්තු ආශා කිරීමටත් වෙන් වී ඇත. තවත් බෙදීමක් ඉංග්‍රීසි හා හෙල්වෙටියාන ප්‍රොතෙස්තන්ත සභාවන් විසින් භාවිත කරනු ලැබේ. මෙම ක්‍රමයට අනුව පනත් දෙකක්ම දේව වන්දනාවට අදාලය. ඒ අනුව මෙම බෙදීමේ දසවෙනි පනතට කතෝලික ක්‍රමයේ නවවැනි සහ දසවැනි පනත් දෙකම අඩංගුය.  
+
ගල් පුවරු දෙකක දේව හස්තයෙන් ම ලියැවුණු මෙම දේව නීති සංග්‍රහක සර්ව බලධාරී දෙවිඳුන් අතින් ලැබුණේ මෝසෙස් තුමන්ට ය. සීනයි කන්දේ දී අහස ගොරවා ලද මේ පනත්වලින් මොසෙස්ගේ නීනියට පදනම වැටුණි. ක්‍රිස්තුන් වහන්සේ මේ පනත් හැඳින්වූයේ දයාවේ ද්වි ශික්ෂාව වන දේව ප්‍රේමය හා සහෝදර ප්‍රේමය ලෙසිනි. නව නීතිය (මතෙවු XIX සහ කන්ද උඩ දේශනාව මතෙවු V) යටතේ එතුමා මේ පනත් ස්ථිරත්වයට පත් කළ සේක. එමෙන්ම මේවා වඩාත් සවිස්තරාත්මක ව අර්ථකථනය කළ සේක. එනම් බොරුවට දිවුරුම තරමට ම අනවශ්‍ය ලෙස දිවුරුමත් වැරදි සහගතබව ප්‍රකාශ කිරීම, මිනී මැරීම තරමට ම වෛරකිරීම හා අපවාදයත් හෙළාදැකීම, සතුරනට පවා ප්‍රේම කරන්නට නියම කිරීම, කාමමිත්‍යාචාරය තරමට ම නපුරු සිතුවිලි සිත දරා ගැනීමත් වැරදියයි කියා සිටීම (මතෙවු V) ආදී වශයෙනි. සතියේ සත්වන දින වන යුදා සබත සෙනසුරාදා වෙනසකට ලක් කළ සභාව තුන්වන පනතින් කියැවෙන්නට සලස්වන්නේ සතියේ පළමුවන දිනය වන ඉරිදා ස්වාමීන් වහන්සේගේ දිනය වශයෙන් විවේකීව ශුද්ධවන්තව පැවැත්විය යුතු බවයි.  
නීතිදායක දෙවිඳුන්ගේ පළමු පනත් හතර එතුමනටත්, මෙලොව එතුමන්ගේ නියෝජිතයනටත් ගරු කිරීම සම්බන්ධවයි. අවසන් පනත් හය අපගේ අසල් වැසියන්ට ගරු කිරීම සම්බන්ධවයි. එතුමා සැබෑවූ එකම දෙවිඳුන්වන බැවින් එතුමනට පමණක් වන්දනාමාන කළ යුතුය. එතුමන් සතු අන් සත්වයනට වැඳුම් පිඳුම් කිරීම එතුමනට පිළිකුල්ය. “කැටයම් කරන් ලද දේ” තැනීම එතුමෝ හෙලා දකිති. හැම චිත්‍රයක්ම, පිළිමයක්ම හා කලා කෘතියක්ම නොවේ. වන්දනාමාන හිමිවන ඒවාය. දෙවියන්ගේ ශ්‍රී නාමයට වන්දනාවන්, ගෞරවයත් ලැබිය යුතු යයි ප්‍රකාශ කරන දෙවෙනි පනත ඒ නාමය කෙළෙසීම තහනම් කොට ඇත. සතියේ දින හතෙන් එකක් තමන් වහන්සේ අනුස්මරණය කරන්නට ශුද්ධවත්ව පැවැත්විය යුතු යයි තුන්වැනි පනතින් එතුමා කියයි. සතරවෙනි පනතින් නියම කෙරෙන්නේ දෙමවුපියන් තම දරුවන්ගේ ස්වාභාවික රැකවරණය වන බැවින් දරුවන්ගේ යහ පැවැත්ම අරභයා ඔවුනට අධිකාරී බලයක් හිමිව ඇති බැවින් දරුවන් හමුවේ දෙවිඳුන්ගේ තැනට පත්වන බැවින් ඒ දෙමාපියනට ගරුසරු දක්වන ලෙසයි. ඉන්පසු එන ශික්ෂාවන්ගෙන් අදහස් වන්නේ අයුක්තියට එරෙහිව මිනිසාගේ ස්වාභාවික අයිතීන් සුරැකීමයි. පස්වැනි පනත මිනිස් දිවිය ගැනයි. මිනිස් සිරුරට ගරු කිරීම සයවැනි පනතින් කියැවේ. තමන් සතු දෑ නීත්‍යානුකූලව අත්කර ගැනීම සත්වැන්නයි. අටවැන්න මිනිසාගේ හොඳ නම රැකීමයි. තම අයිතීන් භුක්ති විඳීමේදී මිනිසා වඩාත් සුරක්ෂිත කරවනු වස් ඔහුට වරදක් කිරීම දෙවිඳුන්ට එරෙහි වරදක් බවත්, ප්‍රකාශ වන්නේ නවවැනි හා දසවෙනි පනත්වලිනි. නව වැන්න පවුලේ අයිතීන් ගැනයි. දසවැන්න දේපල පිළිබඳ අයිතීන් ගැනයි.  
+
 
මේ නීති සංග්‍රහයෙන් නිරූපනය වන්නේ මැවුම් කරුවානන්ගේ අභිමතය පමණක්ම නොවේ. අපව හසුරුවන හැම මිනිස් හදවතකම අඩු වැඩි වශයෙන් ලියැවී ඇති සොබා දහමේද හඩවන නීති මාලාවයි. මේ දේව අණ පණත් සෑම මිනිසකු කෙරෙහිම බලපාන අතර බරපතල කාරණයකදී පැහැදිලි දැකීමක් ඇතිව සිය කැමැත්තෙන්ම ඒවා කඩ කිරීම දෙවියනට එරෙහි බරපතල වරදක් සේ පැලකේ. මේ දසපනත් ජීවිතයේ අති වටිනා නියමයන් වශයෙන් සෑම විට සලකනු ලබන අතර සෑම කිතුණු නීති සංග්‍රහයකම පදනමයි.            
+
මෝසෙස්ගේ ග්‍රන්ථ දෙකෙහි මේ දස පණත් අංක වශයෙන් බෙදා දක්වා නැතත් මේ නියෝගයන් පැහැදිළි ලෙසට දහයකට බෙදී ඇත. පොත් දෙකේ ම මේ තත්වය බොහෝ දුරට එක සමාන ය. අනුපිළිවෙළ ද සමාන ය. වෙනසකට ඇත්තේ අවසාන පනත් වන පරදාර සේවනය නොකිරීම අදාලවයි. කෙසේ වෙතත් අංක යෙදීම ගැන යම් ගැටලුවක් ඇත්තේ දේව වන්දනාව පිළිබඳ මූලික ශික්ෂාව පිළිබඳ අදහස්වල උදහස් වෙනසත් හේතුවෙනි. කතෝලික බයිබලයන්හි එන අංක යෙදීමේ ක්‍රමය පදනම් වී ඇත්තේ හීබෲ ලේඛනය මතයි. එය සකස් කෙරුණේ පස්වෙනි සියවසේ විසූ ශු: අගොස්තීනු මුනිතුමන් විසිනි. ත්‍රිදෙන්තීනු සමුළුවත් එම අංක ක්‍රමය ම තෝරා ගත් අතර ජර්මනියේ ලූතර්වාදීහු එය ම අනුගමනය කරති. මේ ක්‍රමයට අනුව පළමුවන පනත කඩ කිරීම බොරු දෙවි දේවතාවුනට වැඳුම් පිඳුම් කිරීම තනි පාපයක් ලෙස සලකනු ලැබේ. ගණනය කිරීමේ මේ ආකාරයට අනුව දෙවියන්ගේ නාමය නිරර්ථක ලෙස භාවිතා කිරීම තහනම් කෙරෙන නියෝගය එන්නේ අංක දෙකටයි. නව වැන්න මාංශයේ පාපයනටත් දසවැන්නේ අන්වස්තු ආශා කිරීමටත් වෙන් වී ඇත. තවත් බෙදීමක් ඉංග්‍රීසි හා හෙල්වෙටියාන ප්‍රොතෙස්තන්ත සභාවන් විසින් භාවිත කරනු ලැබේ. මෙම ක්‍රමයට අනුව පනත් දෙකක් ම දේව වන්දනාවට අදාළ ය. ඒ අනුව මෙම බෙදීමේ දසවෙනි පනතට කතෝලික ක්‍රමයේ නවවැනි සහ දසවැනි පනත් දෙක ම අඩංගු ය.  
ගරු බෙනඩික් ජෝසප් පියතුමා
+
 
 +
නීතිදායක දෙවිඳුන්ගේ පළමු පනත් හතර එතුමනටත් මෙලොව එතුමන්ගේ නියෝජිතයනටත් ගරු කිරීම සම්බන්ධවයි. අවසන් පනත් හය අපගේ අසල්වැසියන්ට ගරු කිරීම සම්බන්ධවයි. එතුමා සැබෑවූ එක ම දෙවිඳුන්වන බැවින් එතුමනට පමණක් වන්දනාමාන කළ යුතු ය. එතුමන් සතු අන් සත්වයනට වැඳුම් පිඳුම් කිරීම එතුමනට පිළිකුල් ය. “කැටයම් කරන ලද දේ” තැනීම එතුමෝ හෙළාදකිති. හැම චිත්‍රයක් ම, පිළිමයක් ම හා කලා කෘතියක් ම නොවේ. වන්දනාමාන හිමිවන ඒවා ය. දෙවියන්ගේ ශ්‍රී නාමයට වන්දනාවත් ගෞරවයත් ලැබිය යුතු යයි ප්‍රකාශ කරන දෙවෙනි පනත ඒ නාමය කෙළෙසීම තහනම් කොට ඇත. සතියේ දින හතෙන් එකක් තමන් වහන්සේ අනුස්මරණය කරන්නට ශුද්ධවත්ව පැවැත්විය යුතු යයි තුන්වැනි පනතින් එතුමා කියයි. සතරවෙනි පනතින් නියම කෙරෙන්නේ දෙමවුපියන් තම දරුවන්ගේ ස්වාභාවික රැකවරණය වන බැවින් දරුවන්ගේ යහ පැවැත්ම අරභයා ඔවුනට අධිකාරී බලයක් හිමිව ඇති බැවින් දරුවන් හමුවේ දෙවිඳුන්ගේ තැනට පත්වන බැවින් ඒ දෙමාපියනට ගරුසරු දක්වන ලෙසයි. ඉන්පසු එන ශික්ෂාවන්ගෙන් අදහස් වන්නේ අයුක්තියට එරෙහිව මිනිසාගේ ස්වාභාවික අයිතීන් සුරැකීමයි. පස්වැනි පනත මිනිස් දිවිය ගැනයි. මිනිස් සිරුරට ගරු කිරීම සයවැනි පනතින් කියැවේ. තමන් සතු දෑ නීත්‍යානුකූලව අත්කර ගැනීම සත්වැන්නයි. අටවැන්න මිනිසාගේ හොඳ නම රැකීමයි. තම අයිතීන් භුක්ති විඳීමේ දී මිනිසා වඩාත් සුරක්ෂිත කරවනු වස් ඔහුට වරදක් කිරීම දෙවිඳුන්ට එරෙහි වරදක් බව ප්‍රකාශ වන්නේ නවවැනි හා දසවෙනි පනත්වලිනි. නව වැන්න පවුලේ අයිතීන් ගැනයි. දසවැන්න දේපළ පිළිබඳ අයිතීන් ගැනයි.
 +
 +
මේ නීති සංග්‍රහයෙන් නිරූපනය වන්නේ මැවුම්කරුවාණන්ගේ අභිමතය පමණක් ම නොවේ. අප හසුරුවන හැම මිනිස් හදවතක ම අඩු වැඩි වශයෙන් ලියැවී ඇති සොබා දහමේ ද හඩවන නීති මාලාවයි. මේ දේව අණ පණත් සෑම මිනිසකු කෙරෙහි ම බලපාන අතර බරපතළ කාරණයක දී පැහැදිලි දැකීමක් ඇතිව සිය කැමැත්තෙන් ම ඒවා කඩකිරීම දෙවියනට එරෙහි බරපතළ වරදක් සේ සැලකේ. මේ දසපනත් ජීවිතයේ අති වටිනා නියමයන් වශයෙන් සෑම විට සලකනු ලබන අතර සෑම කිතුණු නීති සංග්‍රහයක ම පදනමයි.
 +
 
 +
(කර්තෘ: [[බෙනඩික්ට් ජෝසප් පියතුමා]])
 +
 
 +
(සංස්කරණය නොකළ)
 +
 
 +
[[ප්‍රවර්ගය: ආගම-යුදෙව්]]
 +
 
 +
[[ප්‍රවර්ගය: ද]]

09:34, 15 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය

(Decalogue). දේව පනත් හා දස පනත් යනු කිතු දහමේ මූලික ප්‍රතිඥාවන් ය. දෙවිඳුනටත් තම සහෝදර සත්වයින්ටත් මිනිසා සතු වගකීමට සාපේක්ෂව මෙම මැවුම්කාර දෙවිඳුන් විසින් හෙලිදරව් කෙරුණු (නික්ම XX සහ ද්වීතිය V) ධර්මෝපදේශයේ ඒවා සඳහන් වන්නේ සංක්ෂිප්ත අකාරයෙනි. (නික්මයාම 20/1-17). “දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළසේක. වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා ස්වාමීන් වහන්සේ මම ය. මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය. නුඹ සඳහා නෙලූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත් පහළ පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවියන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන්වන, සතරවන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත් මට ප්‍රේම කරමින් මගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.

නුඹ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට දඬුවම් කරමි. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. දවස් හයක් තුළ නුඹ වෙහෙසවී නුඹේ සියලු වැඩ කළ යුතු ය. එහෙත් හත්වන දවස නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹවත් නුඹේ පුතුවත් දුවවත් නුඹේ සේවකයාවත් සේවිකාවවත් සතෙකුවත් නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකුවත් කිසි වැඩක් නොකළ යුතු ය. මන්ද ස්වාමීන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද සමුද්‍රය ද ඒවායේ ඇති සියල්ල ද සාදා සත්වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන්වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට එය විශුද්ධ කළ සේක.” (ද්වීතිය නීති සංග්‍රහය 5/1-10)

“මෝසෙස් මුළු ඊශ්‍රායෙල් ජනයා කැඳවා ඔවුන්ට මෙසේ කී ය. ඊශ්‍රායෙල්වරුනි, මෙදින මා ඔබට කියන්ට යන නීති හා නියෝගවලට සවන් දෙන්න. ඔබ ඒවා ඉගෙනගෙන ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ හොරේබ් කන්දේ දී අප සමඟ ගිවිසුමක් කළ සේක. උන්වහන්සේ මේ ගිවිසුම කළේ අපේ පියවරුන් සමඟ පමණක් නොවේ. අද දින ජීවත් ව සිටින අප සියල්ලන් ද සමඟ ය. ස්වාමීන් වහන්සේ ගින්න මැද සිට කන්දේ දී මූණට මූණ ලා ඔබ සමඟ කතා කළ සේක. උන්වහන්සේ වදාළ දේ ඔබට දැන්වීමට මම එකල ස්වාමීන් වහන්සේටත් ඔබටත් අතර සිටියෙමි. ගින්න නිසා බිය වූයෙන් ඔබ කන්දට නොනංගහු ය. උන්වහන්සේ මෙසේ වදාළසේක. “මම වනාහි වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා ස්වාමීන් වහන්සේ වෙමි. මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොවිය යුතු ය. නුඹ සඳහා නෙලූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත්, පහළ පොළොවෙහිවත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ නුඹ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. වැඳුම් පිඳුම් නොකරන්න. මන්ද, නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ වන මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකුන් බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන්වන, සතරවන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත් මට ප්‍රේම කරමින් මගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.”

දේව පනත් මෙසේ ය:

1. සැබෑවූ එකම දෙවිඳුනට පමණක් වන්දනා කරන්න.

2. දෙවිඳුන්ගේ ශ්‍රී නාමය නිගරු ලෙස භාවිත නොකරන්න.

3. සබත් දින වන ඉරුදින ශුද්ධ ලෙස ගත කරන්න.

4. පියාට ද මවට ද ගරු කරන්න.

5. ජීවිත විනාශ නොකරන්න.

6. කාමමිථ්‍යාචාරය නොකරන්න.

7. සොරකම් නොකරන්න

8. බොරු නොකියන්න.

9 පරදාර ආලය නොකරන්න.

10. අනුන් සතු දේ ආශා නොකරන්න.

ගල් පුවරු දෙකක දේව හස්තයෙන් ම ලියැවුණු මෙම දේව නීති සංග්‍රහක සර්ව බලධාරී දෙවිඳුන් අතින් ලැබුණේ මෝසෙස් තුමන්ට ය. සීනයි කන්දේ දී අහස ගොරවා ලද මේ පනත්වලින් මොසෙස්ගේ නීනියට පදනම වැටුණි. ක්‍රිස්තුන් වහන්සේ මේ පනත් හැඳින්වූයේ දයාවේ ද්වි ශික්ෂාව වන දේව ප්‍රේමය හා සහෝදර ප්‍රේමය ලෙසිනි. නව නීතිය (මතෙවු XIX සහ කන්ද උඩ දේශනාව මතෙවු V) යටතේ එතුමා මේ පනත් ස්ථිරත්වයට පත් කළ සේක. එමෙන්ම මේවා වඩාත් සවිස්තරාත්මක ව අර්ථකථනය කළ සේක. එනම් බොරුවට දිවුරුම තරමට ම අනවශ්‍ය ලෙස දිවුරුමත් වැරදි සහගතබව ප්‍රකාශ කිරීම, මිනී මැරීම තරමට ම වෛරකිරීම හා අපවාදයත් හෙළාදැකීම, සතුරනට පවා ප්‍රේම කරන්නට නියම කිරීම, කාමමිත්‍යාචාරය තරමට ම නපුරු සිතුවිලි සිත දරා ගැනීමත් වැරදියයි කියා සිටීම (මතෙවු V) ආදී වශයෙනි. සතියේ සත්වන දින වන යුදා සබත සෙනසුරාදා වෙනසකට ලක් කළ සභාව තුන්වන පනතින් කියැවෙන්නට සලස්වන්නේ සතියේ පළමුවන දිනය වන ඉරිදා ස්වාමීන් වහන්සේගේ දිනය වශයෙන් විවේකීව ශුද්ධවන්තව පැවැත්විය යුතු බවයි.

මෝසෙස්ගේ ග්‍රන්ථ දෙකෙහි මේ දස පණත් අංක වශයෙන් බෙදා දක්වා නැතත් මේ නියෝගයන් පැහැදිළි ලෙසට දහයකට බෙදී ඇත. පොත් දෙකේ ම මේ තත්වය බොහෝ දුරට එක සමාන ය. අනුපිළිවෙළ ද සමාන ය. වෙනසකට ඇත්තේ අවසාන පනත් වන පරදාර සේවනය නොකිරීම අදාලවයි. කෙසේ වෙතත් අංක යෙදීම ගැන යම් ගැටලුවක් ඇත්තේ දේව වන්දනාව පිළිබඳ මූලික ශික්ෂාව පිළිබඳ අදහස්වල උදහස් වෙනසත් හේතුවෙනි. කතෝලික බයිබලයන්හි එන අංක යෙදීමේ ක්‍රමය පදනම් වී ඇත්තේ හීබෲ ලේඛනය මතයි. එය සකස් කෙරුණේ පස්වෙනි සියවසේ විසූ ශු: අගොස්තීනු මුනිතුමන් විසිනි. ත්‍රිදෙන්තීනු සමුළුවත් එම අංක ක්‍රමය ම තෝරා ගත් අතර ජර්මනියේ ලූතර්වාදීහු එය ම අනුගමනය කරති. මේ ක්‍රමයට අනුව පළමුවන පනත කඩ කිරීම බොරු දෙවි දේවතාවුනට වැඳුම් පිඳුම් කිරීම තනි පාපයක් ලෙස සලකනු ලැබේ. ගණනය කිරීමේ මේ ආකාරයට අනුව දෙවියන්ගේ නාමය නිරර්ථක ලෙස භාවිතා කිරීම තහනම් කෙරෙන නියෝගය එන්නේ අංක දෙකටයි. නව වැන්න මාංශයේ පාපයනටත් දසවැන්නේ අන්වස්තු ආශා කිරීමටත් වෙන් වී ඇත. තවත් බෙදීමක් ඉංග්‍රීසි හා හෙල්වෙටියාන ප්‍රොතෙස්තන්ත සභාවන් විසින් භාවිත කරනු ලැබේ. මෙම ක්‍රමයට අනුව පනත් දෙකක් ම දේව වන්දනාවට අදාළ ය. ඒ අනුව මෙම බෙදීමේ දසවෙනි පනතට කතෝලික ක්‍රමයේ නවවැනි සහ දසවැනි පනත් දෙක ම අඩංගු ය.

නීතිදායක දෙවිඳුන්ගේ පළමු පනත් හතර එතුමනටත් මෙලොව එතුමන්ගේ නියෝජිතයනටත් ගරු කිරීම සම්බන්ධවයි. අවසන් පනත් හය අපගේ අසල්වැසියන්ට ගරු කිරීම සම්බන්ධවයි. එතුමා සැබෑවූ එක ම දෙවිඳුන්වන බැවින් එතුමනට පමණක් වන්දනාමාන කළ යුතු ය. එතුමන් සතු අන් සත්වයනට වැඳුම් පිඳුම් කිරීම එතුමනට පිළිකුල් ය. “කැටයම් කරන ලද දේ” තැනීම එතුමෝ හෙළාදකිති. හැම චිත්‍රයක් ම, පිළිමයක් ම හා කලා කෘතියක් ම නොවේ. වන්දනාමාන හිමිවන ඒවා ය. දෙවියන්ගේ ශ්‍රී නාමයට වන්දනාවත් ගෞරවයත් ලැබිය යුතු යයි ප්‍රකාශ කරන දෙවෙනි පනත ඒ නාමය කෙළෙසීම තහනම් කොට ඇත. සතියේ දින හතෙන් එකක් තමන් වහන්සේ අනුස්මරණය කරන්නට ශුද්ධවත්ව පැවැත්විය යුතු යයි තුන්වැනි පනතින් එතුමා කියයි. සතරවෙනි පනතින් නියම කෙරෙන්නේ දෙමවුපියන් තම දරුවන්ගේ ස්වාභාවික රැකවරණය වන බැවින් දරුවන්ගේ යහ පැවැත්ම අරභයා ඔවුනට අධිකාරී බලයක් හිමිව ඇති බැවින් දරුවන් හමුවේ දෙවිඳුන්ගේ තැනට පත්වන බැවින් ඒ දෙමාපියනට ගරුසරු දක්වන ලෙසයි. ඉන්පසු එන ශික්ෂාවන්ගෙන් අදහස් වන්නේ අයුක්තියට එරෙහිව මිනිසාගේ ස්වාභාවික අයිතීන් සුරැකීමයි. පස්වැනි පනත මිනිස් දිවිය ගැනයි. මිනිස් සිරුරට ගරු කිරීම සයවැනි පනතින් කියැවේ. තමන් සතු දෑ නීත්‍යානුකූලව අත්කර ගැනීම සත්වැන්නයි. අටවැන්න මිනිසාගේ හොඳ නම රැකීමයි. තම අයිතීන් භුක්ති විඳීමේ දී මිනිසා වඩාත් සුරක්ෂිත කරවනු වස් ඔහුට වරදක් කිරීම දෙවිඳුන්ට එරෙහි වරදක් බව ප්‍රකාශ වන්නේ නවවැනි හා දසවෙනි පනත්වලිනි. නව වැන්න පවුලේ අයිතීන් ගැනයි. දසවැන්න දේපළ පිළිබඳ අයිතීන් ගැනයි.

මේ නීති සංග්‍රහයෙන් නිරූපනය වන්නේ මැවුම්කරුවාණන්ගේ අභිමතය පමණක් ම නොවේ. අප හසුරුවන හැම මිනිස් හදවතක ම අඩු වැඩි වශයෙන් ලියැවී ඇති සොබා දහමේ ද හඩවන නීති මාලාවයි. මේ දේව අණ පණත් සෑම මිනිසකු කෙරෙහි ම බලපාන අතර බරපතළ කාරණයක දී පැහැදිලි දැකීමක් ඇතිව සිය කැමැත්තෙන් ම ඒවා කඩකිරීම දෙවියනට එරෙහි බරපතළ වරදක් සේ සැලකේ. මේ දසපනත් ජීවිතයේ අති වටිනා නියමයන් වශයෙන් සෑම විට සලකනු ලබන අතර සෑම කිතුණු නීති සංග්‍රහයක ම පදනමයි.

(කර්තෘ: බෙනඩික්ට් ජෝසප් පියතුමා)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දස_පනත&oldid=5201" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි