"දියපර" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඇතැම් ප්‍රදේශවල සූ පර නමින් ද හැඳින්වේ. Wormia triquetra...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

07:13, 17 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය

ඇතැම් ප්‍රදේශවල සූ පර නමින් ද හැඳින්වේ.

Wormia triquetra Rottb යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. DILLENIACEAE ඩිලිනියාසේ යන උද්භිද කුලයට අයත් ය.

ඔලස් වෝමියස් (1588-1654) නම් ඩෙන්මාක් ජාතික ස්වභාව විද්‍යා ඉතිහාසඥයාගේ නමට ගෞරව පිණිස ඇති කළ ඝන නාමයකි.

ඵලය කොන් තුනක් සහිත ය. ගෝලාකාර හැඩයට ආසන්න ය. ඵලය වට කරමින් අප්‍රපතන (persistent) මනි පත්‍ර පිහිටයි.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දියපර&oldid=5227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි