"දිය පාසි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('utricularia flexuosa vahl යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

05:02, 18 මාර්තු 2024 තෙක් සංශෝධනය

utricularia flexuosa vahl යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. LENTIBULARIACEAE ලෙන්ටිබුලාරාසේ නම් උද්භිද කුලයට අයත් ය. කෘමි භක්ෂක ශාකයකි. කෘමීන් ආසක්ත කර ගැනීම සඳහා විශේෂයෙන් විකරණය වූ ආශයිකා තුළට කෘමී ජීරක එන්සයිම ශ්‍රාවය වේ.

(කර්තෘ: ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_පාසි&oldid=5234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි