"දිය තණකොළ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('Brachiaria mutica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්ව...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

05:18, 18 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය

Brachiaria mutica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. GRAMINEAE ග්‍රැමිනේ නම් උද්භිද කුලයට අයත් ය. ඝන නාමය ග්‍රීක භාෂාවෙන් බාහුව යන අරුත දෙයි. ශාකයේ බීජ හට ගන්නා කරල බාහුවක හැඩය ගනියි.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_තණකොළ&oldid=5237" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි